Jump to content

කණබිසෝ පොකුණ රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
(කණබිසවාරාමය වෙතින් යළි-යොමු කරන ලදි)
කණබිසෝ පොකුණ රජ මහා විහාරය
ගරාවැටුනු දාගැබ හා අනෙකුත් නටඹුන්
මූලික තොරතුරු
පිහිටීමහදපානාගල, වැල්ලවාය
භූගෝලීය ඛණ්ඩාංක06°39′17.8″N 81°08′54.1″E / 6.654944°N 81.148361°E / 6.654944; 81.148361ඛණ්ඩාංක: 06°39′17.8″N 81°08′54.1″E / 6.654944°N 81.148361°E / 6.654944; 81.148361
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයමොනරාගල
පළාතඌව පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයපුරාවිද්‍යා රක්ෂිතය (22 නොවැම්බර් 2002)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

කණබිසෝ පොකුණ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ.[1] හදපානාගල ග්‍රාමයේ පිහිටා ඇති විහාරය, වැල්ලවාය නගරයෙහි සිට කිලෝමීටර 12ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකරන ලදී.[2][3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "කණබිසෝ පොකුණ රජ මහා විහාරය". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 31 මාර්තු 2021.
  2. ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 29 ජනවාරි 2018.
  3. ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.