එලිසබෙත් මව් රැජින

විකිපීඩියා වෙතින්

එලිසබෙත් මව් රැජින බ්‍රිතාන්‍යයේ හයවන ජෝර්ජ් රජතුමාගේ බිසව විය.බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ මවද විය.


එලිසබෙත් මව් රැජින
මව් බිසව
එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි බිසව
නිල කාලය11 දෙසැම්බර් 1936 – 6 පෙබරවාරි 1952
ඉන්දියාවේ අධිරාජිණිය
නිල කාලය11 දෙසැම්බර් 1936 – 15 අගෝස්තු 1947
වල්ලභයාහයවන ජෝර්ජ් රජතුමා
දරුවන්දෙවන එලිසබෙත් මහ රැජින, මාග්‍රට් කුමරිය
සම්පූර්ණ නාමය
එලිසබෙත් ඇන්ජෙලා මාගරීට් බවුස් ලියෝන්
වංශය
  • බවුස් ලියෝන් වංශය ( උපතින්)
  • වින්ඩ්සර් රාජවංශය ( විවාහයෙන් පසු )
පියාක්ලෝඩ් බවුස්-ලියෝන් උතුමාණන්
මවසිසිලියා බවුස්-ලියෝන් ආර්යාව

මුණුපුරු මිණිපිරියන් - චාල්ස් කුමරු, ඈන් කුමරිය,ඇන්ඩෘ කුමරු,එඩ්වඩ් කුමරු,සාරා චැට්ටෝ ආර්යාව, ඩේවිඩ් ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් උතුමාණන්

මීමුණුපුරන් සහ මීමිණිපිරියන් - විලියම් කුමරු,හැරී කුමරු,පීටර් ෆිලිප්ස් මහතා,සාරා ටින්ඩෝල් ආර්යාව,බියට්‍රිස් කුමරිය,එයුජීන් කුමරිය,ලුවිස් ආර්යාව,ජේම්ස් උතුමාණන්,ආතර් චැට්ටෝ මහතා ,සැමුවෙල් චැට්ටෝ මහතා , චාල්ස් ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් උතුමාණන්,මාගරීටා ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් ආර්යාව

"https://si.wikipedia.org/w/index.php?title=එලිසබෙත්_මව්_රැජින&oldid=569204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි