විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
විලියම් කුමරු
කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා (තවත්)
The Duke of Cambridge.jpg
ආදිපාදවරයා, 2013 ජූනි මසදී, මෙලිස්සා පර්සි ආර්යාවගේ විවාහ මංගලෝත්සවයෙහිදී
උපත21 ජුනි 1982 (1982-06-21) (වයස 38)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එංගලන්තය
වල්ලභයාකැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය
(වි. 2011)
දරුවන්කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු
සම්පූර්ණ නාමය
විලියම් ආතර් පිලිප් ලුයී[fn 1]
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාචාල්ස්, වේල්සයෙහි කුමරා
මවඩයනා, වේල්සයෙහි කුමරිය
ආගමඑංගලන්ත සභාව
අත්සනවිලියම් කුමරුගේ අත්සන

විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා KG KT ADC(P) (1982, ජූනි 21 වන දින උපන්, විලියම් ආතර් පිලිප් ලුයී;[fn 1]) යනු චාල්ස්, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිය, ඩයනා, වේල්සයෙහි කුමරියගේ වැඩිමහල් පුතා වෙයි.


සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 රාජකීය පවුලේ සාමාජිකයෙක් ලෙසින් රාජකීය උත්තමයා ලෙසින් ඇමතීමට වරම් ඇති අකර, විලියම් කුමරු හට විධිමත් ලෙසින් වාසගමක් නොමැත. එලෙස භාවිතා කරන වනිට, එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුය. ඔහුගේ හමුදා වෘත්තියෙහිදී, විලියම් කුමරු වේල්ස් යන වාසගම භාවිතා කරයි.[1]1960 පෙබරවාරි සන්නස් පත්‍රය ප්‍රකාර, ඔහුගේ වංශය සහ පවුල් නාමය වින්ඩ්සර් වෙයි. මැද නම උච්චාරණය වන්නේ ලුයී ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඩිප්ලෝයි ටු ෆෝක්ලන්ඩ්ස්, ආරක්ෂක අමාත්‍යාංශය, 10 නොවැම්බර් 2011, retrieved 11 නොවැම්බර් 2011