විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
Jump to navigation
Jump to search
විලියම් කුමරු | |||||
---|---|---|---|---|---|
කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා (තවත්) | |||||
![]() ආදිපාදවරයා, 2013 ජූනි මසදී, මෙලිස්සා පර්සි ආර්යාවගේ විවාහ මංගලෝත්සවයෙහිදී | |||||
උපත | 21 ජුනි 1982 ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එංගලන්තය | ||||
වල්ලභයා | කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය (වි. 2011) | ||||
දරුවන් | කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | චාල්ස්, වේල්සයෙහි කුමරා | ||||
මව | ඩයනා, වේල්සයෙහි කුමරිය | ||||
ආගම | එංගලන්ත සභාව | ||||
අත්සන | ![]() |
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා KG KT ADC(P) (1982, ජූනි 21 වන දින උපන්, විලියම් ආතර් පිලිප් ලුයී;[fn 1]) යනු චාල්ස්, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිය, ඩයනා, වේල්සයෙහි කුමරියගේ වැඩිමහල් පුතා වෙයි.
සටහන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 රාජකීය පවුලේ සාමාජිකයෙක් ලෙසින් රාජකීය උත්තමයා ලෙසින් ඇමතීමට වරම් ඇති අකර, විලියම් කුමරු හට විධිමත් ලෙසින් වාසගමක් නොමැත. එලෙස භාවිතා කරන වනිට, එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුය. ඔහුගේ හමුදා වෘත්තියෙහිදී, විලියම් කුමරු වේල්ස් යන වාසගම භාවිතා කරයි.[1]1960 පෙබරවාරි සන්නස් පත්‍රය ප්‍රකාර, ඔහුගේ වංශය සහ පවුල් නාමය වින්ඩ්සර් වෙයි. මැද නම උච්චාරණය වන්නේ ලුයී ලෙසිනි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඩිප්ලෝයි ටු ෆෝක්ලන්ඩ්ස්, ආරක්ෂක අමාත්‍යාංශය, 10 නොවැම්බර් 2011, retrieved 11 නොවැම්බර් 2011