ඉස්ලාම් හි පංචස්තම්භ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


ඉස්ලාම්හි කුළුනු 5 Sunni Islam අත්‍යාවශය සිරිත් වේ. Shia's පුස්කර්ම 8ක් අනුසක් කරන අතර, එම 8 මෙම කුළුණු 5 ට සැලකිය යුතු ප්‍රමාණයක් අතිච්ඡාදනය වේ.

කලීමා (لَا إِلٰهَ إِلَّا الله مُحَمَّدٌ رَسُولُ الله)[සංස්කරණය]

කලිමා ෂහාදත් ඉස්ලාම්හි මුලික පදනම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ අල්ලාහ් දෙවියන් හැර නැමදීමට සුදුස්සෙක් නොමැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දෙවියන්ගේ පණිවිඩකරු බවට මම සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත් වල පදනම වේ.(Shi'a මෙය වෙනම කුළුණක් බව නොසලකන අතර, එය ඇදහිල්ලකට සිමා කර ඇත.) මුස්ලිම්වරැන් යාඥාවලද, ඉස්ලාමය වැළදගැනීමට අපේක්ෂා කරන අය මෙය පැවසිය යුතුයි.

අස් සලාහ් (සලාතය හෙවත් නැමදීම)[සංස්කරණය]

මෙය දවසකට පස් වතාවක් කළ යුතුය. එනම් ෆජ්ර් - අලුයම සලාතය, ලුහර් - මුදුන් සලාතය, අසර් - සවස් සලාතය, මඃරිබ් - පූර්ව රාත්‍රී සලාතය, ඉෂා - අපර රාත්‍රී සලාතය යන පස්වේලාවන් ය. මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගලික සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් කරන්නයි. Salab අනිවාර්යය අතර අවස්ථාව අනුව නම්‍යතාවයන් සලසා දි ඇත. නම්‍ය මුස්ලිම් රටවල මෙම යාච්ඥාවට මතක් කිරි‍ම් පොදුවේ ප්‍රචාරය කෙරෙයි. එය මුස්ලිම් දේවස්ථාන මගි් යෝග්‍ය වේලාවට සිදු කෙරේ. මෙම යාඤ්ඥාව අරාබි බාෂාවෙන් වන අත.ර කුරානයේ පද්‍ය වලින් සමන්විතවේ.

Zakat (දන්දිම) මෙය එකතු වු ධනයට සාපේක්ෂව සිදුකරන්නකි. මෙය සියළු ධනය තිබෙන මුස්ලිම්වරැන්ට අනිවාර්ය වේ. අවශ්‍යවුවන්ට/ දුප්පතු්ට දිමට ස්ථිර කොටසක් වෙනස් කර ඇත. මෙය ඉස්ලාම් ආගම දව්‍යාපා්ත කිරිම පිණිසද කරනු ඇත.. Zakat ආගමික ගැති බවක් ලෙස සැලකනෙ අතර ධනය ඇති අය දුප්පතුන්ට උදව් ලබා දිය යුත්තේ ධනවතුන්ගේ ධනය දෙවියන්ගේ තිළිණයක් ලෙස සැලකෙන නිසාය කුරානය හා Hadith යෝජනා කරන්නේ ධනය ඇත්තවුන් ස්වේච්ඡාවෙන් දන්දිම කළ යුතුය. (Sodagah) බොහෝ මුස්ලිම්වරැන් වැඩිපුර මුදලක් Khums බදු ගෙවිය යුතය. මෙය වෙන්වු ආගමික සිරිතක් ලෙස සැල‍කේ.

Sawm (රමසාන් සමයේ උපවාස කිරිම) මුස්ලිම් වරැන් අළුයම සිට ස'න්ධායව වනතුරැ ආහාර හා බිම නොගත යුතය. තව ද එම මාසදය තුළ තමන්ගේ පව් පිලිබදව සැලකිය යුතය. මෙම උපවාසය මගින් දෙවිය්නට කිට්ටු බවක් ඇති කිරිමට උදච් කෙරේ. මෙම කාලයේදී මුස්ලිම්වරැන් ඔවුන්ගෙ දෙවියන් වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වීම හා යැපීම පෙන්විය යුතය. කළ පව් වලට සමාව යැදීමට දුප්පතුන් පිළිබදව සිතිම ද කළ යුතය. මෙය අයුතු ක දෙයක් වන කණ්ඩායමහ් සදහා අත්‍යවශය නොවේ. අනෙක් අය සදහා තත්ත්වය අනුව නම්‍යශිලිත්වයක් ලබ ා දුන්න ද තපසු වු උපවාස කිරිම ඉක්මනින් made up යුතුය.

Haji (Dhu-al- Hijjah මක්කම් නග‍රයේ ඉස්ලාම් මාසයේ වන්දනාව) සැම ශක්තිය හා වත්කම ඇති මුස්ලිම්වරැන් හා මුස්ලිම්වරියන් තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනාව කළ යුතුය. මුස්ලිම්වරයා වාටු මුටුටු ගෙතු රෙදි දෙකකින් සැදුනු lhram නමැති අදුම mecca වට km10 ක් ඇතින් සිටියදි ඇද ගත යුතුය. hajji හි සිරිතක් වශයෙන් Kabbaවටේ 7 වරක් යාම අවශ්‍ය වේ. මෙහිදි කළු ගල (Blak stone)අල්ලමින් safa කන්ද හා Marwah කන්ද අතර හත් වතාවක් දුවමින් සංකෙක්මත් වශයෙන් Min stoning the devil කළ යුතය. haji වන්දනාමාන කළ තැනැත්තා/ තැනැත්තිය තම සමාජයේ ගරැත්වයට පත්වේ. ඉස්ලාම් ගුරැවරැන් පවසන්නේ මෙම වන්දනකාමානය දෙවියන්ට ඇති ශුද්ධාව පිළිබිමු කිරිමට මිස සමාජ තත්වයක් ලබා ගැනිමට නොකළ යුතු බවයි.

khums බද්දය අමතර මුස්ලිම්වරැන් තම අමතර සිරිත 3 ක් ඉස්ලාම් ආගමට අතවශ්‍ය ලෙස අනුගමහනය කරයි. පළමුව jihandi මෙය sumi ද වැදගත් ලෙස සැලකුව ද කුලුණක් ලෙස නොසැලකේ. දෙවනැව Ami-Bil-Maruf හොද කිරිම අණ කිරිම මෙයින් සැම මුස්ලිම්වරයෙකුම සිල්වත් ජිවිතයක් ගත කිරිමට පවසන අතර අනන්‍යන් ද මෙයට නැඹුරැ කර ගැනිම සිදු කරයි.

තෙවනුව nahi-Anil- Mnkar අයහපත් ක්‍රියා කිරිමෙන් වැළකිමට අනුසස් දිම මෙමගින් මුස්ලිම්වරැන්ට දුසිරිතෙහි හා අකුසල් ක්‍රියා වලින් වැලකි සිටිමට පවසන අතර අනෙක් අයට ද එසේ කිරිමට ධෛර්යමත් කරයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්_හි_පංචස්තම්භ&oldid=434018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි