ඇසළ පුර විසේනිය

විකිපීඩියා වෙතින්

ඇසළ පුර විසේනිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ පස්වන (5) තිථියයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි විසිපහක් (25) ඉතිරිව ඇත.

විහාරහින්න සෙල් ලිපියේ දිනය සටහන් කොට ඇත්තේ, "සිරිසංබො මපුර්මකා අට්ළොස්වන්නෙහි ඇසෙළ පුර විසෙවිනි දවස්" ආකාරයට ය.[2]

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-16.
  2. "නානාදේසීන් අග්නි විහාරයේ පිහිටවූ දෙමළ පුවරු ලිපිය විහාරහින්නෙන් හමුවේ". සම්ප්‍රවේශය 2024-04-16.
පූර්වප්‍රාප්තිකයා
ඇසළ පුර ජලවක
ඇසළ පුර විසේනිය අනුප්‍රාප්තික
ඇසළ පුර සැටවක
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_පුර_විසේනිය&oldid=658340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි