Jump to content

ඇසළ අමාවක

විකිපීඩියා වෙතින්
(ඇසළ අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)

ඇසළ අව අමාවක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම ඇසළ මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් ඇසළ තිථියයි. ඇසළ මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් නිකිණි මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-31.
  2. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-03.


ලිත
පෙර තිථිය
ඇසළ අව තුදුස්වක
ඇසළ අමාවක පසු තිථිය
නිකිණි පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_අමාවක&oldid=692824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි