ඇල්පයින රටවල්

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර මායිම් සලකුණු කොට ඇති ඇල්ප්ස් ප්‍රදේශය

ඇල්පයින රාජ්‍යයන් හෝ ඇල්පයින රටවල් හෝ යන්නෙන් අදහස් වන්නේ, 1991 ඇල්පයින සම්මුතිය වෙතින් අර්ථදැක්වෙන පරිදී ඇල්පයින ප්‍රදේශය හා සබැඳි රටවල් අටක බල ප්‍රදේශය වෙයි: ඔස්ට්‍රියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ලිෂ්ටන්ස්ටයින්, මොනාකෝ, ස්ලෝවේනියාව, සහ ස්විට්සර්ලන්තය.[1]

  1. ද කන්ට්‍රෑක්ටිං පාටීස් ඔෆ් දි ඇල්පයින් කන්වෙන්ෂන්, http://www.alpconv.org/theconvention/conv05_en.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-12-28 
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්පයින_රටවල්&oldid=591410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි