ආණ්ඩු ප්‍රධානී
Jump to navigation
Jump to search
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වන ආණ්ඩු ප්‍රධානී ස්වෛරීය රාජ්‍යයක, ප්‍රාන්තයක හෝ ස්වයං පාලනය සහිත යටත් විජිතයක විධායකයේ ඉහලම හෝ දෙවන ඉහලම තනතුරවේ. වියානා ප්‍රඥප්තියේ 7 වන පරිඡේදය අනුව මෙම තනතුර රාජ්‍ය නායක තනතුරින් වෙන්කොට හඳුනාගනී.