ආණ්ඩු ප්‍රධානී
Appearance
මෙම ලිපිය දේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකි |
දේශපාලනය |
---|
|
උප ලිපිමාලාව |
දේශපාලනය ද්වාරය |
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වන ආණ්ඩු ප්‍රධානී (ඉංග්‍රීසි: Head of government) ස්වෛරීය රාජ්‍යයක, ප්‍රාන්තයක හෝ ස්වයං පාලනය සහිත යටත් විජිතයක විධායකයේ ඉහලම හෝ දෙවන ඉහලම තනතුරවේ. වියානා ප්රඥප්තියේ 7 වන පරිඡේදය අනුව මෙම තනතුර රාජ්‍ය නායක තනතුරින් වෙන්කොට හඳුනාගනී.