අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

විකිපීඩියා වෙතින්
අයුබ් ඛාන්
ایوب خان
පකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා
තනතුර දරමින්
27 ඔක්තොම්බර් 1958 – 25 මාර්තු 1969
පූර්වප්‍රාප්තිකයාඉස්කැන්ඩර් මිර්සා
අනුප්‍රාප්තිකයායහියා ඛාන්
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා
තනතුර දරමින්
23 මාර්තු 1965 – 17 අගෝස්තු 1965
පූර්වප්‍රාප්තිකයාඛාන් හබිබුල්ලා ඛාන්
අනුප්‍රාප්තිකයාචෞද්රි අලි අක්බාර් ඛාන්
ආරක්ෂක ඇමති
තනතුර දරමින්
28 ඔක්තොම්බර් 1958 – 21 ඔක්තොම්බර් 1966
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් අයුබ් කුහ්රෝ
අනුප්‍රාප්තිකයාඅෆ්සාල් රහ්මාන් ඛාන්
තනතුර දරමින්
24 ඔක්තොම්බර් 1954 – 11 අගෝස්තු 1955
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් අලි බොග්රා
අනුප්‍රාප්තිකයාචෞද්රි මුහම්මඩ් අලි
යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි
තනතුර දරමින්
16 ජනවාරි 1951 – 26 ඔක්තොම්බර් 1958
පූර්වප්‍රාප්තිකයාඩග්ලස් ග්‍රේසි
අනුප්‍රාප්තිකයාමුහම්මඩ් මුසා
පුද්ගලික තොරතුරු
උපත14 මැයි 1907(1907-05-14)
රෙහානා, වයඹ දේශසීමා පළාතේ හරිපුර් දිස්ත්‍රික්කය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමානයේ පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා)
විපත19 April 1974(1974-04-19) (වයස 66)
ඉස්ලාමාබාද්, පකිස්තානය
දේශපාලන පක්ෂයපකිස්තාන මුස්ලිම් ලීගය
දරුවන්ගොහාර් අයුබ්
නසිම්
උගත් ශාස්ත්‍රාලයඅලීගර් මුස්ලිම් විශ්වවිද්‍යාලය
රාජකීය හමුදා ශාස්ත්‍රාලය සවුන්ඩර්ස්ට්
Awardsහිලාල්-ඉ-ජුර්ආට්
හිලාල්-ඉ-පකිස්තාන්
නිෂාන්-ඉ-පකිස්තාන්
හමුදා සේවය
Allegiance බ්‍රිතාන්‍ය ඉන්දියාව
 පකිස්තානය
ඛණ්ඩය/සේවය බ්‍රිතාන්‍ය ඉන්දීය යුද්ධ හමුදාව
 පකිස්තානය යුධ හමුදාව
සේවා කාල සීමාව1928–1958
නිලය ෆීල්ඩ් මාර්ෂල්
ඒකකය14වන ෂර්ඩිල්ස්, පන්ජාබ් රෙජිමේන්තුව
Commands යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි
යුද්ධ හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි
GOC of නැගෙනහිර පකිස්තාන යුද්ධ හමුදාව
වසීරිස්තාන් සේනාංකය, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව
14වන යුද්ධ හමුදා සේනාංකය, පකිස්තාන යුද්ධ හමුදාව
සහකාර ජනරාල්, සාමාන්‍ය මූලස්ථානය
සටන්/යුද්ධදෙවන ලෝක යුද්ධය
වසීරිස්තාන් මෙහෙයුම (1936–1939)
බුරුම මෙහෙයුම
1965 ඉන්දු-පකිස්තාන යුද්ධය

මුහම්මඩ් අයුබ් ඛාන් (උර්දු: محمد ایوب خان‎; මැයි 14, 1907 – 19 අප්‍රේල් 1974) යනු, 1969 දී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වීමට බලකෙරෙන තුරු, 1958 සිට පකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා ලෙසින් ධූරය හෙබවූ හා එහි පළමු හමුදා ඒකාධිපතියා වූ තරු-පහේ සාමාන්‍ය නිලධාරියෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙකි. [1] තමන්-විසින්-තමා-පත් කර ගත් ෆීල්ඩ් මාර්ෂල් වරයෙකු වන ඔහු,[2] පාකිස්තානයේ හමුදා ඉතිහාසයේ එවැනි එකම තරු-පහේ අනුස්ථිතියේ නිලධාරියා වන අතර, ජනාධිපති ඉස්කන්ඩර් මිර්සා වෙතින්, 1958 දී පළමු ප්‍රධාන හමුදා නීති පරිපාලකවරයා වශයෙන් ඔහු ලද පත්වීම, 1962 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රඥාපනය කරන තෙක්ම තමන් වෙත තබා ගති. [3]


ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Story of Pakistan, Part-1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "මාර්ෂල් ලෝ අන්ඩර් ෆීල්ඩ් මාර්ෂල් අයුබ් ඛාන් [1958–62]". ස්ටෝරි ඔෆ් පකිස්ටාන්, පාට්-3.
  3. "මුහම්මඩ් අයුබ් ඛාන් ද සෙකන්ඩ් ප්‍රසිඩන්ට් ඔෆ් පකිස්ටාන්". Pakistan Herald.com. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2011.