පකිස්තානයේ ජනාධිපතිවරයා
පෙනුම
| පකිස්තාන ඉස්ලාමීය ජනරජයෙහි صدر مملكت پاکستان ජනාධිපති | |
|---|---|
තනතුර ධාරී මම්නූන් හුසේන් | |
| ශෛලීය | අත්‍යුත්තම |
| නිවහන | එයිවාන්-ඉ-සඩ්ර්, ඉස්ලාමබාදය |
| පත් කරන්නා | මැතිවරණමය පර්ෂදය |
| ධූර කාල ප්‍රමාණය | පස් අවුරුදු, එක් වරක් යළි පත්විය හැකි |
| සමාරම්භක දරන්නා | ඉස්කැන්ඩර් මිර්සා |
| සංස්ථාපනය | මාර්තු 2, 1956 |
| වෙබ් අඩවිය | www.president.gov.pk |
පකිස්තානයේ ජනාධිපතිවරයා (උර්දු: صدر مملكت پاکستان ) පත් කරනු ලබන්නේ, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නාමමාත්‍රික ඖපචාරික රාජ්‍ය නායකයා ලෙසිනි.