ඉස්කැන්ඩර් මිර්සා
Appearance
පකිස්තානයේ පළමුවන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් 23 මාර්තු 1956 – 27 ඔක්තොම්බර් 1958 | |
අග්‍රාමාත්‍යවරයා | චෞද්රි මුහම්මඩ් අලි හුසෙයින් ෂාහීඩ් සුරාවර්ඩි ඉබ්‍රාහිම් ඉස්මයිල් චන්ද්‍රිගාර් ෆෙරෝස් කාන් නූන් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | අයුබ් ඛාන් |
පකිස්තානයේ අග්‍රාණ්ඩුකාරවරයා | |
තනතුර දරමින් 7 අගොස්තු 1955 – 23 මාර්තු 1956 වැඩබලන: 7 අගෝස්තු 1955 – 6 ඔක්තොම්බර් 1955 | |
Monarch | දෙවන එලිසබෙත් රැජින |
අග්‍රාමාත්‍යවරයා | චෞද්රි මුහම්මඩ් අලි |
පූර්වප්‍රාප්තිකයා | මලික් ගුලාම් මුහම්මඩ් |
අනුප්‍රාප්තිකයා | තනතුර අහෝසි කෙරිණි |
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා | |
තනතුර දරමින් 24 ඔක්තොම්බර් 1954 – 7 අගෝස්තු 1955 | |
අග්‍රාමාත්‍යවරයා | මුහම්මඩ් අලි බොග්රා |
පූර්වප්‍රාප්තිකයා | මුෂ්ටාක් අහ්මද් ගුර්මානි |
අනුප්‍රාප්තිකයා | ෆස්ලුල් හක් |
නැගෙනහිර බෙංගාලයේ ආණ්ඩුකාරවරයා | |
තනතුර දරමින් 31 මාර්තු 1950 – 31 මාර්තු 1953 | |
ප්‍රධාන අමාත්‍යවරයා | නුරුල් අමීන් |
පූර්වප්‍රාප්තිකයා | චෞද්රි කලිකුසමාන් |
අනුප්‍රාප්තිකයා | මුහම්මඩ් ෂහාබුඩ්ඩින් (වැඩ බලන) |
පකිස්තානයේ පළමුවන ආරක්ෂක ලේකම්වරයා | |
තනතුර දරමින් 23 ඔක්තොම්බර් 1947 – 6 මැයි 1954 | |
අග්‍රාමාත්‍යවරයා | ලියකට් අලි ඛාන් කාවජා නසිමුඩ්ඩින් මුහම්මඩ් අලි බොග්රා |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | අක්ටර් හුසේන් |
පුද්ගලික තොරතුරු | |
උපත | 13 නොවැම්බර් 1899 මුර්ෂිඩාබාඩ්, බෙංගාල පාලන ප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයේ බටහිර බෙංගාලය, ඉන්දියාව) |
විපත | 12 November 1969 ලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය | (වයස 69)
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් පක්ෂය |
කලත්‍රයා | රිෆාට් බේගම් (1922-1967) (ඇයගේ මරණය) නහීඩ් බේගම් (1954-1969) ඔහුගේ මරණය |
දරුවන් | 6 |
උගත් ශාස්ත්‍රාලය | එල්ෆින්ස්ටන් විද්‍යාලයය රාජකීය හමුදා ශාස්ත්‍රාලය සවුන්ඩර්ස්ට් |
හමුදා සේවය | |
සේවා කාල සීමාව | 1920–1928 |
නිලය | මේජර් ජනරාල් |
Commands | හමුදා පොලීසියේ යුද්ධ හමුදා ඇණිය |
සටන්/යුද්ධ | වසීරිස්තාන් යුද්ධය 1947 ඉන්දු -පකිස්තාන යුද්ධය |
මේජර්-ජනරාල් ෂහිබ්සාඩා සයියිඩ් ඉස්කැන්ඩර් අලි මිර්සා, CIE, OBE (උර්දු: اسکندر مرزا; බේංගාලි: ইস্কান্দার মীর্জা; 13 නොවැම්බර් 1898 – 12 නොවැම්බර් 1969) යනු, පකිස්තානයේ පළමු ජනාධිපතිවරයා වූ අතර,1956 වසරෙහි සිට 1958දී ජනාධිපති ධූරයෙන් නෙරපා දමන තෙක් එම තනතුර හෙබවීය.