අම්ල වැස්ස

අසාමාන්‍ය ලෙසින් ආම්ලික, එනම් ඉහළ නැංවුනු හයිඩ්‍රජන් අයන මට්ටමක් (අඩු pH අගයක්) සහිත, ඕනෑම ආකාරයක වැස්සක් හෝ වර්ෂණයක් අම්ල වැස්සක් වෙයි. සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා සල්ෆර් ට්‍රයොක්සයිඩ් (SO3) ආම්‍ලික ඔක්සයිඩයන්ය. ඒවා ජලය සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆියුරස් අම්‍ලය හා සල්ෆියුරික් අම්‍ලය සාදයි. වායුගෝලයේ SO2 හා SO3 අණු වල සාන්‍ද්‍රනය වැඩි වීම හේතුවෙන් අම්‍ල වැසි නම් අහිතකර වැසි ඇතිවේ.
වායුගෝලයට SO2 එකතු කරන ප්‍රභවයන් කීපයක් වේ. ගිනිකඳු පිපිරීම එවැනි ස්වාභාවික ප්‍රභවයකි. එසේම බොහෝ ලෝහ ස්‍වාභාවිකව පවතින්‍නේ සල්‍ෆර් සමඟ මිශ්‍ර වීය. මේවා පිරිපහදුවේදී උණු කිරීමට හෝ අධික ලෙස රත් කිරීමට ලක් කරන අතර; එවිට මෙම සල්‍ෆර්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. බොහෝ විට මෙසේ නිකුත් වන SO2 ; වාතයේ ඇති O2 සමඟ එකතු වී SO3 සාදයි.
මෙම අම්‍ල වැසි; පාෂාණ ප්‍රතිමා, ගොඩනැගිලි, වනාන්තර හා ජලජ ජීවීන්ට ඉතා අහිතකර වේ.
නිර්වචනය[සංස්කරණය]
"අම්ල වැස්ස" යනු ෙතත්(සි, හිම, sleet, මීදුම, cloudwater, and dew) හා වියළි(acidifying particles සහ වායු) අාම්ලික සංරචක තැන්පත් වීම සදහා භාවිතා කරන යෙදුමකි.
ඉතිහාසය[සංස්කරණය]

මානුෂ ක්‍රියාකාරකම්[සංස්කරණය]
