කුසල් සහ අකුසල්
(අකුසල් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
අකුසල් මූල
- ලෝභ
- ද්වේශ
- මෝහ
කුසල් මූල[සංස්කරණය]
- අලෝභ
- අද්වේශ
- අමෝහ
දස අකුසල්[සංස්කරණය]
- පාණාතිපාතය (ප්‍රාණඝාතය)
- අදත්තාදානය (අයිතිනැතිදේ ගැනීම)
- කාමමිත්‍යාචාරය (කාමයේ වරදවා හැසිරීම)
- මුසාවාදය (මුලාකිරීම)
- පිශුනාවාචය (භේදකිරීම)
- පරුෂාවාචය (පරුෂ වචන)
- සම්ඵප්ප්‍රලාපය (හිස්දේ කීම)
- අභිධ්‍යාව (අන්සතු වස්තු තමාගේ වේවායි සිතීම)
- ව්‍යාපාදය (අන්‍යයෝ නැසේවායි සිතීම)
- මිථ්‍යාදෘෂ්ඨිය
දස කුසල්[සංස්කරණය]
දස අකුසලයෙන් වැලකීම දස කුසල් නම්වේ. දස කුසල් සම්පාදනය සංවර ශීලය නම්වේ.
- පාණාතිපාතය නොකිරීම
- අදත්තාදානය නොකිරීම
- කාමමිත්‍යාචාරය නොකිරීම
- මුසාවාදය නොකිරීම
- පිශුනාවාචය නොකිරීම
- පරුෂාවාචය නොකිරීම
- සම්ඵප්ප්‍රලාපය නොකිරීම
- අභිධ්‍යාව නොමැතිවීම
- ව්‍යාපාදය නොමැතිවීම
- මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම
පාණාතිපාතය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: පාණාතිපාතය
අදත්තාදානය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: අදත්තාදානය
කාමමිත්‍යාචාරය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: කුසල් සහ අකුසල්
පහසක් දැනෙන අවස්ථාවක එය කය හා සම්බන්ධ වීම කාමමිත්‍යාචාරය නමින් හැඳින්වේ. මේ කාම මිත්‍යාචාර අකුසලය සම්පූර්ණ වීමට අංග හතරක් සම්පූර්ණ විය යුතුය. ඒවා නම්
තමාට හිමි නොවූ කාම වස්තුවක් වීම. සේවණය කිරීමේ චේතනාව සේවණය සඳහා උපක්‍රම යෙදීම එය සිතින් ඉවසීම
මුසාවාදය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: මුසාවාදය
පිශුනාවාචය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: පිශුනාවාචය
පරුෂාවාචය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: පරුෂාවාචය
සම්ඵප්ප්‍රලාපය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: සම්ඵප්ප්‍රලාපය
අභිධ්‍යාව[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: අභිධ්‍යාව
ව්‍යාපාදය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: ව්‍යාපාදය
මිථ්‍යාදෘෂ්ඨිය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: මිථ්‍යාදෘෂ්ඨිය