අංගුලිමාල (චිත්‍රපටිය)
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (July 2018) |
අංගුලිමාල | |
---|---|
Angulimala | |
අධ්‍යක්ෂණය | බැප්ටිස්ට් ප්‍රනාන්දු |
නිෂ්පාදනය | සෙවන් ආර්ට්ස් (බැප්ටිස්ට් ප්‍රනාන්දු) |
රචනය | ආනන්ද එස් විජේසිරි |
තිර රචනය | ආනන්ද එස් විජේසිරි |
කතාවස්තුව | ආනන්ද එස් විජේසිරි |
රංගන ශිල්පීන් | රවින්ද්‍ර රන්දෙණිය |
සංගීතය | සරත් දසනායක |
සංස්කරණය | එස්. වී. චන්ද්‍රන් |
චිත්‍රාගාරය | රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය(න්) | ජුනි 3, 1988 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය[සංස්කරණය]
- රවින්ද්‍ර රන්දෙණිය - අංගුලිමාල (අහිංසක)
- මාලිනී ෆොන්සේකා - කුමාරි
- ජෝ අබේවික්‍රම - දෝනාචාර්‍ය
- ශ්‍රියානි අමරසේන - මන්තානි බැමිණිය
- රෝයි ද සිල්වා - භග්ග සිටුතුමා
- සුමනා අමරසිංහ - රැජින
- බන්දු සමරසිංහ - බාසුර
- රත්නාවලී කැකුණවෙල
- ශම්මි ප්‍රනාන්දු
- ශමිලා ප්‍රියදර්ශනී
- මාක් සමරනායක
- දමයන්ති ෆොන්සේකා - සොනාලි
- දෙනවක හාමිනේ - මැහැල්ල
- ලක්ෂ්මන් මල්ලවආරච්චි
- සුනිල් ලියනආරච්චි
- මලින්ද පෙරේරා
- ධර්මදාස කුරුප්පු
- එම්. වී. බාලන් - ගැමියා
- මහේෂ් ජයසිංහ - යහළුවා
- එච්. වී. ජී. කරුණාරත්න
- ජයන්ත කුරේ
- එස්. ඒ. නිමල්
- ජේ. ඩී. නිමල්
- රෝස් ප්‍රනාන්දු
- ෂර්ලි දන්දෙණිය
- සිරිල් ආරියපාල
- අශෝකා ගුණසේකර
- වී. ඩී. ජේ. ඒ. අප්පුහාමි
- මර්වින් ජයතුංග - කොසොල් රජු
- බැප්ටිස් ප්‍රනාන්දු - අහිංසක (යොවුන්)
- ලකී ඩයස් - ගුප්තසාර
- දයා රත්නායක
ගීතයන්[සංස්කරණය]
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
- බුද්ධං සරණං ගච්ඡාමි - මොහිදීන් බෙග් සහ පිරිස
- දේවින්දේ කරමි ආයාචනා - චන්ද්‍රිකා සිරිවර්ධන
- මීදුම් වලා මල් යායෙන් එහා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- සාදු වන්ත කුමරුනේ එදා – ලතා වල්පොල
නිෂ්පාදනය[සංස්කරණය]
- කැමරා සහාය – ඇන්තනි සිල්වා, පී. කේ. පියදාස, එච්. එච්. ඇල්බට්, කේ. කරුණාදාස
- අංග රචනය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
- සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක, ඇම්. ඒ. සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය – පද්මිණී දහනායක
- ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත පෙරේරා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
- නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්
- දළ සේයා පට සැකසුම – ඩිල්මන් ජයරත්න – ඩිල් ශබ්දාගාරය