කාලගුණය
Appearance
(Weather වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය |
කාලගුණය |
---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
කාලගුණය ද්වාරය |
කාලගුණය යනු වායුගෝලයේ තත්වයයි, උදාහරණයක් ලෙස එය වායුගෝලය උණුසුම් හෝ සීතල ද, තෙත් හෝ වියලි ද, සන්සුන් හෝ කුණාටු සහිත ද, පැහැදිලි හෝ වළාකුළු සහිත ද යන්න විස්තර කරයි.[2] පෘථිවියේ බොහෝ කාලගුණ සංසිද්ධි සිදුවන්නේ ග්‍රහලෝකයේ වායුගෝලයේ පහළම ස්ථරය වන ට්රොපොස්පියර් තුළ ය.[3][4]. කාලගුණය යනු දිනෙන් දින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් වායුගෝලීය තත්ත්වයන් වන අතර, දේශගුණය යනු දීර්ඝ කාලසීමාවන් තුළ වායුගෝලීය තත්ත්වයන් සාමාන්‍යකරණය කිරීම සඳහා වන යෙදුමයි.[5]සාමාන්‍යයෙන් "කාලගුණය" යන්නෙන් අදහස් කරන්නේ පෘථිවියේ කාලගුණය යන්නයි. මේවා පිලිබඳ විද්‍යාව "කාලගුණ විද්‍යාව" වේ.
අමතර අවධානයට
[සංස්කරණය]- කාලගුණ විද්‍යාව ගැටපද විවරණය
- Indigenous Australian seasons
- කාලගුණ විද්‍යාව වටසන
- කාලගුණ මධ්‍යස්තාන
- Weather of 2024
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Brown, Dwayne; Cabbage, Michael; McCarthy, Leslie; Norton, Karen (20 January 2016). "NASA, NOAA Analyses Reveal Record-Shattering Global Warm Temperatures in 2015". NASA. 20 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 January 2016.
- ^ "Weather." Merriam-Webster Dictionary. සංරක්ෂණය කළ පිටපත 9 ජූලි 2017 at the Wayback Machine Retrieved on 27 June 2008.
- ^ "Hydrosphere". Glossary of Meteorology. 15 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2008.
- ^ "Troposphere". Glossary of Meteorology. 2012-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-10-11.
- ^ "Climate". Glossary of Meteorology. American Meteorological Society. http://amsglossary.allenpress.com/glossary/search?id=climate1. ප්‍රතිෂ්ඨාපනය 14 May 2008.