ශාන්තිකර සාගරය

විකිපීඩියා වෙතින්
ශාන්තිකර සාගරය

ශාන්තිකර සාගරය (ඉංග්‍රීසි:  Pacific Ocean) පෘථිවිය මත විශාලම සාගරයයි. එය පැසිෆික් සාගරය ලෙසත් හඳුන්වනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශාන්තිකර_සාගරය&oldid=507654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි