නාසා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |
ඛණ්ඩාංක: 38°52′59″N 77°0′59″W / 38.88306°N 77.01639°W
| ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය | |
|---|---|
| නාසා මුද්‍රාව | |
| නාසා නිලතලවලට අයත් සලකුණු ආදර්ශ පාඨය: සියල්ලෙහිම යහපත උදෙසා |
|
| Agency overview | |
| ආරම්භ කරේ | ජූලි 29, 1958 |
| පුරෝගාමී ඒජන්සිය | NACA |
| පාලනය | එක්සත් ජනපද ආණ්ඩුව |
| මූලස්ථාන | වොෂින්ටන්, ඩී.සී 38°52′59″N 77°0′59″W / 38.88306°N 77.01639°W |
| සේවකයන් | 18,800+ |
| වාර්ෂික අයවැය | US$ බිලියන 17.6 (FY 2009) මෙයද බලන්න නාසා අයවැය |
| ඒජන්සි විධායකයන් | චාර්ලස් බෝල්ඩන්, පරිපාලක ලෝරි ගාර්වර්, උප ප්‍රධාන පරිපාලක |
| වෙබ් අඩවිය | |
| නාසා.gov | |
නාසා යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී.
අභ්‍යාවකාශ වැඩසටහන්වලට අමතරව එය දීර්ඝ කාලීන සාමාජීය හා යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. 2006 පෙබරවාරි මස සිට නාසාහි තමන් හඳුන්වා ගන්නා මෙහෙයුම් වාක්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හා ගගන යාත්‍රා පිළිබඳ පර්යේෂණවලින් අනාගත පුරෝගාමීන් වීම යන්නයි.
නාසාහි ආදර්ශ පාඨය වන්නේ “සියල්ලෙහිම යහපත උදෙසා” යන්නයි. නාසාහි අධ්‍යාපනය පිළිබඳ කාර්යාලයේ ආදර්ශ පාඨය වන්නේ Shaping the Future: Launching new endeavors to inspire the next generation of explorers.
සටහන් [සංස්කරණය]
| NASA |