Portal:සයන්ස්
Wikipedia වෙතින්
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය විද්‍යාව නමිවේ. බුද්ධ දේශණය වන්නේ, ආර්ය අශ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව ලැබෙන බවයි.
අවාසනාවට science යන ඉංග්‍රීසි වචනය යටත් විජිත සමයේදී විද්‍යාව ලෙස වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට විද්වතුන් විසින් අනුගමනය කරණ විසඳුම පහත පරිදිවේ.
1- science යන වචනයේ සිංහල වචනය ලෙස බටහිර විද්‍යාව, නවීන විද්‍යාව, හෝ සයන්ස් යන වචන 3න් එකක් භාවිතාකිරීම.
2- බුදු දහමේ සඳහන් විද්‍යාව හැඳින්වීමට විජ්ජා යන වචනය භාවිතාකිරීම.
නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි:
- ස්වාභාවික විද්‍යා (Natural sciences), ස්වභාවික සංසිද්ධීන් පිලිබඳ හැදෑරීම
- සමාජ විද්‍යා (Social sciences), මානව සමාජය සහ මනුෂ්‍ය වර්ගයා පිලිබඳ හැදෑරීම.
Portal:පරිගණක_විද්යාව
ඇතැම් විට බටහිර විද‍්‍යාව යන යෙදුමද භාවිතයට ගත් අවස්‍ථා ඇත
test