Portal:විද්‍යාව
From Wikipedia
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය විද්‍යාව නමිවේ. බුද්ධ දේශණය වන්නේ, ආර්ය අශ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව ලැබෙන බවයි.
අවාසනාවට science යන ඉංග්‍රීසි වචනය විද්‍යාව ලෙස වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට දැනට ක්‍රම 2ක් විද්වතුන් විසින් අනුගමනය කරණු ලබයි. එනමි science යන වචනයේ සිංහල වචනය ලෙස නවීන විද්‍යාව, හෝ සයන්ස් යන වචන 2න් එකක් භාවිතාකිරීමයි.
නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි:
- ස්වාභාවික විද්‍යාව (Natural sciences), ස්වභාවික සංසිද්ධීන් පිලිබඳ හැදෑරීම
- සමාජ විද්‍යාව (Social sciences), මානව සමාජය සහ මනුෂ්‍ය වර්ගයා පිලිබඳ හැදෑරීම.
ඇතැම් විට බටහිර විද‍්‍යාව යන යෙදුමද භාවිතයට ගත් අවස්‍ථා ඇත

