Portal:ගණිතය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
edit  

ගණිතය ද්වාරය


Euclid, Greek mathematician, 3rd century BC, as imagined by Raphael in this detail.jpg

'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්‍ෂේත්‍ර ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.

ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අථක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යාව,ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය ක්‍ෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.

Mathematics යන වදන "විද්‍යාව,ඥානය හෝ ඉගෙනීම"යන අරුත් දෙන ග්‍රීක μάθημα (máthema)සහ "ඉගෙනීමට ඇති ලෝලය" යන අරුත් දෙන ග්‍රීක μαθηματικός (mathematikós) ආදියෙන් බිඳී ආවෙකි.එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ maths ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ math ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.

edit  

තෝරාගත් ලිපිය

edit  

තෝරාගත් පින්තූරය




නිව්ටන්ගේ ඇපල් ගසෙන් පැවතෙන්නක් ලෙස සැලකෙන මෙම ගස කේම්බ්‍රිජ් හි උද්භිද උද්‍යානයෙහි දක්නට ඇත.
edit  

ප්‍රවර්ග

edit  

විකිව්‍යාපෘති

edit  

ආරම්භ කළ හැකි පුරුක්

edit  

ඹබ දැන සිටියාද...

edit  

ඹබට කළ හැකි දේවල්


Nuvola apps korganizer.png


edit  

ආශ්‍රිත ද්වාර


Crystal Clear app 3d.png
BlackHole.jpg
Nuvola apps kalzium.png
Computer.svg
Crypto key.svg
ජ්‍යාමිතිය භෞතික විද්‍යාව විද්‍යාව පරිගණක විද්‍යාව Cryptography



edit  

Associated Wikimedia



ගණිතය on Wikinews     ගණිතය on Wikiquote     ගණිතය on Wikibooks     ගණිතය on Wikisource     ගණිතය on Wikicommons
News Quotations Manuals & Texts Texts Images

"http://si.wikipedia.org/wiki/Portal:%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA" වෙතින් නැවත ලබාගන්නා ලදි