ප්‍රවර්ගය:ගණිතයේ නොවිසඳූ ගැටඵ

විකිපීඩියා වෙතින්

'1.ඔත්තේ පරිපූර්ණ සංඛ්‍යා ගැටළුව' පරිපූර්ණ සංඛ්‍යාවක් යනු සාධක සෙවීමේ දී එම සංඛ්‍යාව හැර අනෙක් සාධක වල ඓක්‍යය සාධක සොයන සංඛ්‍යාවට සමාන වේ.

1. 6  (සාධක 1,2,3,6) (එම සංඛ්‍යාව හැර අනෙක් සාධක වල ඓක්‍යය 1+2+3=6)      
2. 28 (සාධක 1,2,4,7,14,28) (එම සංඛ්‍යාව හැර අනෙක් සාධක වල ඓක්‍යය 1+2+4+7+14=28)                             
3. 496
4. 8,128 
5. 33,550,336
6. 85,898,690,056  


ඉහත දක්වා ඇත්තේ මේ වන විට සොයා ගෙන ඇති පරිපුර්ණ සංඛ්‍යා වේ.මේ පිළිබඳ ව විවිධ උපකල්පන ඉදිරිපත් වුවද මේ වන විට ශේෂ වී ඇත්තේ "සියලුම පරිපූර්ණ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා වේ" යන්න පමණි.තවම ඔත්තේ පරිපූර්ණ සංඛ්‍යා පවතී ද යන්න විවෘත ගැටළුවකි.

දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.