රූපවාහිනී නාලිකා ලැයිස්තුව - ශ්‍රී ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(List of television networks in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව 1979 අප්‍රේල් මස 13 වෙනි දින ආරම්භ විය. එය නම් ITN නාලිකාවයි. එය මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ( Independent Television Network ) යි.

පහත දක්වා ඇත්තේ "ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව" යි.

ප්‍රතිසම නාලිකා [සංස්කරණය]

නාලිකාවේ නම හිමිකාරිත්වය (ප්‍රධාන) භාෂාව ආරම්භය
1 ස්වාධීන රූපවාහිනීය (ITN) රජ‍ය සිංහල 1979 අප්‍රේල් 13 [1]
2 ජාතික රූපවාහිනිය රජ‍ය සිංහල 1982 පෙබරවාරි 15 [2]
3 Channel One MTV පුද්ගලික ඉංග්‍රීසි December 14,1992 [3]
4 TNL පුද්ගලික සිංහල / ඉංග්‍රීසි June 21,1993[4]
5 ETV පුද්ගලික ඉංග්‍රීසි 1995 [5]
6 ස්වර්ණවාහිනී පුද්ගලික සිංහල March 16,1997[6][7]
7 සිරසTV පුද්ගලික සිංහල June 10,1998 [8]
8 Shakthi TV පුද්ගලික දෙමළ October 20, 1998
9 Channel Eye රජ‍ය ඉංග්‍රීසි August 20, 2000
10 TV Lanka [8] පුද්ගලික සිංහල December 05,2001
11 ART Television පුද්ගලික ඉංග්‍රීසි July 21,2003 [9]
12 Derana පුද්ගලික සිංහල October 11, 2005 [10]
13 Max TV පුද්ගලික සිංහල / ඉංග්‍රීසි / දෙමළ January 17, 2007[11]
14 Nethra TV රජ‍ය දෙමළ January 01, 2008[12]
15 Vasantham TV රජ‍ය දෙමළ June 25, 2009[13]
16 Siyatha TV පුද්ගලික සිංහල September 17, 2009[14]
17 Vettri TV පුද්ගලික දෙමළ September 17, 2009[15]
18 Prime TV රජ‍ය ඉංග්‍රීසි November 12, 2009[16]
19 NTV රජ‍ය ඉංග්‍රීසි November 18, 2009[17]
20 DAN Tamiloli පුද්ගලික දෙමළ 2009[18]
21 VIS3 - CCTV News පුද්ගලික ඉංග්‍රීසි May 07, 2010[19]
22 Carlton Sports Network - CSN [9] පුද්ගලික සිංහල / ඉංග්‍රීසි March 07, 2011[20]
23 බෞද්ධයා නාලිකාව [10] පුද්ගලික සිංහල April 08, 2011

චන්ද්‍රිකා තාක්ෂණය මගින් හෝ කේබල් මගින් විකාශන කටයුතු කරනු ලබන නාලිකා [සංස්කරණය]

නාලිකාවේ නම හිමිකාරිත්වය භාෂාව ආරම්භය
1 Young Asia Television [11] පුද්ගලික සිංහල/දෙමළ/ඉංග්‍රීසි 1995[21]
2 Srilakvahini පුද්ගලික සිංහල November 03, 2006[22]
3 Sri TV [12] පුද්ගලික සිංහල 2006
4 Dhammavahini [13] පුද්ගලික සිංහල May, 2007[23]
5 බෞද්ධයා නාලිකාව [14] පුද්ගලික සිංහල June 29, 2007[24]
6 CiTi HiTz පුද්ගලික සිංහල December 10, 2007
7 Gospel Vision පුද්ගලික සිංහල/ඉංග්‍රීසි 2007
8 Channel C පුද්ගලික සිංහල March 10, 2008[25]
9 Lakroo/Info TV රජ‍ය සිංහල April 04, 2009[26]
10 Heritage TV [15] පුද්ගලික සිංහල May 08, 2009[27]
11 DAN Tamiloli [16] පුද්ගලික දෙමළ 2009
12 TV Neth [17] පුද්ගලික සිංහල 2009
13 One SriLanka [18] පුද්ගලික සිංහල 2009
14 Knowledge TV පුද්ගලික සිංහල 2010
15 TV Dream Music පුද්ගලික සිංහල 2010
16 Nenasa TV පුද්ගලික සිංහල 2010
17 One Six Channel පුද්ගලික සිංහල 2011
18 Swarga TV පුද්ගලික සිංහල/දෙමළ/ඉංග්‍රීසි 2011

මූලාශ්‍ර [සංස්කරණය]

  1. ITN Sri Lanka, About Us
  2. Rupavahini, About Us
  3. Launched in 1992 as MTV Newsvision, renamed as MTV in 1998 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  4. Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  5. Launched in 1995 as ETV 2, renamed as ETV in 1997 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  6. Launched in 1994 as ETV, renamed as Swarnavahini on March 16, 1997 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  7. Swarnavahini, About Us
  8. Launched in 1992 as MTV, renamed as Sirasa TV in 1998 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  9. Launched in 1996 as Dynavision, renamed as ARTv Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  10. "Derana ceremonial launch today". The Daily News. 10 November 2005. http://www.dailynews.lk/2005/10/11/news19.htm. 
  11. TV and Radio Sri Lanka, Max TV launches today
  12. Launched as Rupavahini 2 and later renamed as Channel Eye
  13. http://tvradiosrilanka.blogspot.com/2009/06/vasantham-tv-to-launch-on-june-25th.html
  14. http://tvradiosrilanka.blogspot.com/2009/09/siyatha-tv-and-vettri-tv-to-launch.html
  15. http://tvradiosrilanka.blogspot.com/2009/09/siyatha-tv-and-vettri-tv-to-launch.html
  16. http://tvradiosrilanka.blogspot.com/2009/11/prime-tv-launches-and-radio-1.html
  17. http://tvradiosrilanka.blogspot.com/2009/11/ntv-to-launch-today.html
  18. http://www.dantv.tv/
  19. http://english.cntv.cn/program/newshour/20100508/101962.shtml
  20. http://csn.lk/
  21. About YA TV[1]
  22. Srilakvahini Test Transmission [2]
  23. Dharmavahini Launched [3]
  24. The Buddhist TV Launched [4]
  25. Channel C Launched [5]
  26. Lakroo Launched [6]
  27. Heritage TV Launched [7]