ශ්‍රී ලාංකීය සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද අනෙකුත් භාෂා වලින් ලියවුණු නිර්මාණ ද (පාලි, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව) සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇත නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.

List of names[සංස්කරණය]

පාලි රචකයෝ[සංස්කරණය]

  • මහානාම හිමි
  • වේදේහ හිමි

සිංහල රචකයෝ[සංස්කරණය]

සිංහල කවියෝ[සංස්කරණය]

  • වෑත්තෑවේ හිමි
  • තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
  • ගජමන් නෝනා
  • ඇලපාත මුදලි
  • මුණිදාස කුමාරතුංග
  • ඇස්. මහින්ද හිමි
  • S. Mahinda Thero

Essayists and Nonfictional Writers[සංස්කරණය]

Sinhala Play Writers[සංස්කරණය]

Sinhala Radio Play Writers[සංස්කරණය]

Sri Lankan Tamil authors[සංස්කරණය]

Sri Lankan and Sri Lankan diaspora authors who write in English[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලාංකීය_සාහිත්‍යය&oldid=332924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි