ප්‍රයිම් ටීවී

විකිපීඩියා වෙතින්
ප්‍රයිම් ටීවී
Prime TV
ගොනුව:Primetv channel.jpg
Primetv logo
දියත්කල දිනය 2009 නොවැම්බර් 12
අයිතිකරුවෝ Government-owned corporation
රට  ශ්‍රී ලංකාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය Prime TV

ප්‍රයිම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදු කළ ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි.[1] මෙම නාලිකාවේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු වන අතර, එහි මූලික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ Independent Television Network Limited විසිනි.[2] [3]

2011 වසරේ දී CSN මගින් ප්‍රයිම් නාලිකාවේ සංඛ්‍යාත පවරා ගැනීම නිසා, Prime NEWS ද ඇතුළුව ප්‍රයිම් නාලිකාවේ සියලු වැඩසටහන් සහෝදර නාලිකාවක් වන වසන්තම් ටීවී වෙතට ගෙනයන ලදී. ප්‍රයිම් නාලිකාවේ වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය කෙරිණි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Ruwini Jayawardana (2009-11-11). "Prime TV and Prime Radio breaks into the scene". Daily News. සම්ප්‍රවේශය 2009-12-31. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. ITN Reporters (2009-11-12). "ITN launches Prime TV and Prime Radio Channels". ITN channel News . 2009-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. Wikipedia. "Independent Television Network". සම්ප්‍රවේශය 2009-12-31.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රයිම්_ටීවී&oldid=592547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි