ෆොස්පරස්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|||||||||||||||||||||||||
| පෙනෙන දේ | |||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| colorless, waxy white, yellow, scarlet, red, violet, black waxy white (yellow cut), red (granules center left, chunk center right), and violet phosphorus |
|||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | phosphorus, P, 15 | ||||||||||||||||||||||||
| උච්චාරණය | /ˈfɒsfərəs/ FOS-fər-əs | ||||||||||||||||||||||||
| මූලද්‍රව්‍ය පදාර්ථය | nonmetal | ||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගුටකය | 15, 3, p | ||||||||||||||||||||||||
| සම්මත පරමාණුක බර | 30.973762(2) g·mol−1 | ||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p3 | ||||||||||||||||||||||||
| කවචය බැගින් ඇති ඉලේට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 5 Image | ||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
| ඝනත්වය (near r.t.) | (white) 1.823, (red) ≈ 2.2 – 2.34, (violet) 2.36, (black) 2.69 g·cm−3 | ||||||||||||||||||||||||
| ද්‍රවාංකය | (white) 44.2 °C, (black) 610 °C | ||||||||||||||||||||||||
| ඌර්ධවපානාංකය | (red) ≈ 416 – 590 °C, (violet) 620 °C | ||||||||||||||||||||||||
| තාපාංකය | (white) 280.5 °C | ||||||||||||||||||||||||
| විලයන තාපය | (white) 0.66 kJ·mol−1 | ||||||||||||||||||||||||
| වාෂ්පීභවන තාපය | (white) 12.4 kJ·mol−1 | ||||||||||||||||||||||||
| ආපේක්ෂික තාප ශක්‍යතාව | (25 °C) (white) 23.824 J·mol−1·K−1 |
||||||||||||||||||||||||
| වාෂ්ප සම්පීඩනය (white) | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
| Vapor pressure (red, bp. 431 °C) | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
| ඔක්සිකරණ ගතිය | 5, 4, 3, 2[1], 1 [2], -1, -2, -3 (mildly acidic oxide) |
||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණ | 2.19 (Pauling scale) | ||||||||||||||||||||||||
| Ionization energies (more) |
1st: 1011.8 kJ·mol−1 | ||||||||||||||||||||||||
| 2nd: 1907 kJ·mol−1 | |||||||||||||||||||||||||
| 3rd: 2914.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
| සහසංයුජතා අරය | 107±3 pm | ||||||||||||||||||||||||
| වැන් ඩ වාල්ස් අරය | 180 pm | ||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
| චුම්බක පටිපාටිය | (white,red,violet,black) diamagnetic[3] | ||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) (white) 0.236, (black) 12.1 W·m−1·K−1 | ||||||||||||||||||||||||
| නිකර මාපාංකය | (white) 5, (red) 11 GPa | ||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7723-14-0 | ||||||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: phosphorus වල සමස්ථානික | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
ෆොස්පරස් යනු පරමාණුක ක්‍රමාංකය 15 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය P ය. ෆොස්පරස් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ V (5) කාණ්‍ඩයේ සිටී. ෆොස්පරස් කහ හෝ රතු පැහැතිය. ෆොස්පරස් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,5 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය V වේ. සාදන ප්‍රධාන අයනය -3 වේ. ප්‍රධාන සංයුජතාව 3 වේ. ෆොස්පරස් අලෝහයකි.
මූලාශ්‍ර [සංස්කරණය]
- ↑ webelements
- ↑ Ellis, Bobby D.; MacDonald, Charles L. B. (2006). "Phosphorus(I) Iodide: A Versatile Metathesis Reagent for the Synthesis of Low Oxidation State Phosphorus Compounds". Inorganic Chemistry 45 (17): 6864. doi:10.1021/ic060186o. PMID 16903744.
- ↑ Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.