විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Featured article candidates වෙතින් යළි-යොමු කරන ලදි)
  • විකිපීඩියාව සඳහා තෝරාගත් හොඳ ම ලිපි මින් තෝරා ගැනේ.
  • අන්තර්විකි සබැඳුම් සහිත, අන්තර්ගතය වඩා පැහැදිළි, අර්ථවත්, පින්තූර එක් කර ඇති, කියවීමට සුදුසු ලිපි තෝරා ගැනුමට අවැසි ඡන්‍ද විමසීම් හා තීරණ ගැනීම් මෙම ව්‍යාපෘති පිටුවෙන් සිදුකෙරේ.
  • පරිශීලකයන් අතින් සිදුවිය හැකි නොමනා ලිපි තෝරාගැනීම් වැළැකුමට මෙම ව්‍යාපෘති පිටුව නිමැවිණි.
  • ඔබේ මනාපය පල කිරීම සඳහා {{සහය}} {{විරුද්ධ}} හෝ {{මධ්‍යස්ථ}} යන සැකිලි භාවිතා කල හැකිය. මනාපය අවසානයේ ඔබේ අත්සන ~~~~ අයුරින් සටහන් කිරීමට අමතක නොකරන්න.
  • දෙසතියක් ගතවූ පසු අවසන් තීරණය ගනු ඇත.

යෝජනා කිරීමට පෙර මෙම උදාහරණය බලන්න: උදාහරණය 1

තෝරාගත් අන්තර්ගතය:

Featured article tools:

Related pages:


සංරක්‍ෂිත ලේඛණ


විශේෂාංග ලිපිය හැටියට මෙම විජය කුමාරතුංග ලිපිය පළකරනමෙන් ඉල්ලා සිටිමි. නමුත් එහි තවමත් වැරදි පැවතිය හැකි බැවින්, එය ඊට වඩා හොද ලෙස සංස්කරණය කිරීමට මා සමග එක් වන මෙන්ද ඉල්ලමි. කැළුම් talk 12:45, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. විරුද්ධත්වය පළ කරමි--මෙහි ඇති [[ගොනුව:Vijaya Kumaranatunga.jpg]] , [[ගොනුව:Vijaya Chandrika Wedding.jpg]] ,[[ගොනුව:Kundala Kesi.jpg ]], හා [[ගොනුව:Killer of Vijaya.jpg]]හි හිමිකම් උල්ලංඝනය වීඇත. මෙවැනි ලිපියක් හොඳම ලිපියක් විය නොහැක.--ශ්වෙත (talk) 12:57, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
මෙයට අමතරව පරිශීලක:Sandakelum™ විසින් 2012 මාර්තු 20 දින සිදු කර ඇති සංස්කරණයන් 2011 ඔක්තොම්බර් 27 දින සරසවිය පුවත්පතෙහි පලවූ ලිපියකින් අමු අමුවේ කොපි කර ඇති අන්තර්ගතයකින් සිදු කර ඇති බැවින් මෙම ලිපිය ඉක්මන් මකා දැමීමට යෝජනා කලෙමි. එබැවින් මෙය කිසිලෙසකින් හොඳම ලිපියක් විය නොහැක. --- ශ්වෙත (talk) 13:40, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
මෙය බලන්න, මම අමු අමුවේ කොපි කරේ නැ ඔය කියන ලිපිය. අනික, කොහොමද ඉතින් මම ඔය කියන හිමිකම් උල්ලංඝනය නොවෙන්න පින්තූරයක් අප්ලෝඩ් කරන්නේ? අත්තීතයට කැමරාවක් අරන් ගිහිල්ල ෆොටෝ ගහන්නද? මම හැම ෆොටෝ එකක්ම ගත්තේ කොහෙන්ද, කවුද අයිතිකාරයා කියලා එවගේ ලියලයි තියෙන්නේ. කැළුම් talk 15:18, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
ලිපියකට අන්තර්ගතයක් එක් කරන කොට ටිකක් ඒ අන්තර්ගයෙහි මූලාශ්‍ර ගැන හොයල බලලා බහා ලන්න ඕන. ෆේස්බුක් එකකින් ඔය තරම් දිග පණිවුඩයක් ලැබුණත් එය හොඳ මූලාශ්‍රයක් නොවෙයි. එසේ ඔබට එවූ පුද්ගලයා සරසවියෙන් කොපි කලා විය හැකියි. සොරකම් කිරීමත් සොර බඩු පරිහරණයත් එකම වරද! ගොනු උඩුගත කරන විට සාරාංශය වගේම වරපත (ලැයිසන් එක) ඇතුලත් වෙන්න ඕන. ජ්‍යෙෂ්ඨයෙක් ගෙන් විමසන්න. ---ශ්වෙත (talk) 15:32, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
  1. විරුද්ධත්වය පළ කරමි Singhalawap (talk) 17:12, 23 මාර්තු 2012 (යූටීසී) ශ්වෙත පෙන්වාදුන් හේතු නිසා.[reply]

තීරණය[සංස්කරණය]

       අවසන් තීරණය ගෙන ඇත. අසාර්ථකයි!.

මෙම ලිපිය විශේෂාග ලිපියක් ලෙස තොරාතයුතුබවට යොජනා කරමි.

Singhalawap (talk) 10:44, 18 ජූලි 2013 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථව සිටිමි- ලිපියෙහි තව බොහෝ කොටසක් නිම කර යුතුව ඇති බැවින්ද ලියා ඇති කොටස් වල වරද නිවරද කළ යුතුව ඇති බැවින්ද එම කරුණු නිම වන තුරු මෙය විශේෂාංග ලිපියක් ලෙස නම් කිරීම උචිත නොවන බවට යෝජනා කරමි. -- ශ්වෙත (talk) 11:01, 18 ජූලි 2013 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි. --Thirsty (talk) 08:50, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]
  3. සහයෝගය පළ කරමි.---Randeerjayasekara (talk) 12:36, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]
  4. සහයෝගය පළ කරමි.--raju (talk) 09:32, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  5. සහයෝගය පළ කරමි.--Sachira (සචිර ) (talk) 09:20, 15 ජූනි 2015 (යූටීසී)[reply]
  6. සහයෝගය පළ කරමි.--L Manju (talk) 14:15, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

තීරණය

       අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.

සාකච්ඡාව[සංස්කරණය]

ලිපිය යෝජනා කල දිනයේ සිට වසර දෙකක් පමණ ගත වූ පසු අවසන් තීරණයක් ගෙන ඇත. එය සාර්ථකයි ලෙස ද දක්වා ඇත. නමුත් තවමත් විශේෂාංග ලිපිය මාරු වීමක් සිදු වී නොමැත.----Randeerjayasekara (talk) 03:07, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

සාර්ථකයි ලෙස අවසන් තීරණය දක්වා තිබූවත් එම තීරණය ගත් අය (කවුද?) පිළිබදව අපැහැදිලිතාවයක් තිබේ. (ලිපියේ අන්තර්ගතය සම්බන්ධව නොවේ) --L Manju (talk) 14:08, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

ඉහත අදහස "aසාර්ථකයි ලෙස අවසන් තීරණය දක්වා තිබූවත් එම තීරණය ගත් අය (කවුද?) පිළිබදව අපැහැදිලිතාවයක් තිබේ". ඉතා වැදගත්ය.හැකිනම් දැනුවත් කරන්න,ක්‍රමවේදය ගැන.--ආර් එස් ඒකනායක (talk) 14:41, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

සාර්ථකයි ලෙස අවසන් තීරණය අරං තියෙන්නේ පරිශීලක:Sachira Bhanu(sachi) විසින්. කොහොමවුනත් ඒක නිළ නොවන තීරණයක් විදියටයි සළකන්න වෙන්නේ. මොකද තීරණයක් ගත්තට එම තීරණය ක්‍රියාවට නංවන්න එම පරිශීලකයාට හැකියාවක් නැති නිසා. ඒ නිසා මෙහි නිළ තීරණ ගත යුතු වෙන්නේ මුල්පිටුවේ විශේෂාංග ලිපිය මාරු කිරීමට හැකියාවක් සහිත අයෙකු විසිනුයි. (You know who they are).----Randeer (talk) 17:08, 21 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ජීව විද්‍යාව ලිපිය විශේෂාංග ලිපිය ලෙස පළ කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. --Thirsty (talk) 08:41, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි.---Randeerjayasekara (talk) 12:39, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]
  1. සහයෝගය පළ කරමි.--raju (talk) 09:23, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.---Randeerjayasekara (talk) 12:43, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි.--raju (talk) 09:27, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි. දිගු කලක පටන් මෙහි විශේෂාංග ලිපියේ කිසිදු වෙනසක් වී නොමැත.පැමිණි සෑම විටකම එකම ලිපියක් දැකීම ඉතා අපහසුවක් වේ.කිමද යත් නිතරම එකම දෙයක් දැකීම මිනිසාට අප්‍රසන්න වන බැවිනි.එබැවින් ඉතා ඉක්මනින් මෙය යාවත්කාලීන කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.මෙහි දැක්වෙන TITANIC සම්බන්ධ ලිපිය ඉතා අගනා ලිපියකි.එය මුල් පිටට එක් කිරීමට තරම් ඉතාමත් අගනේය.දිගු අදහසක් සමගින් අදහස දැක්වූයේ මෙහි දැනට ඇති කාලීන අවශ්‍යතාවක් වන බැවිනි.එබැවින් මෙහි වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.--Sachira (සචිර ) (talk) 12:02, 10 ජූනි 2015 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:හිම වලසා[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙසට තෝරා ගන්නැයි ඉල්ලමි.----Randeerjayasekara (talk) 18:18, 8 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 03:07, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:01, 25 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි.--Gawesaka (talk) 03:18, 18 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:01, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 03:04, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි. -- Frontfrog (talk) 21:02, 29 නොවැම්බර් 2021 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:ඉස්ලාම්[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:02, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. විරුද්ධත්වය පළ කරමි--ඉතා අවම මූලාශ්‍ර තිබීමත්, අන්තර් සබැදි අවම වීමත්, සිංහල වදන් වෙනුවට ඉංග්‍රීසි වදන් දැකගැනීමට හැකිවීමත් නිසා --L Manju (talk) 14:56, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
  1. Comment ලිපියේ අග කොටස මද්යස්ත භාවයෙන් තොරයි. ලිපිය නැවත සංශෝදනය කල යුතු යන්න මගේ අදහසයි.මෙවැනි ලිපියක් මද්යස්ත ස්වභාවයකින් පවත්වාගැනීම ඉතාම වැදගත්වේ.--ආර් එස් ඒකනායක (talk) 14:58, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:කෘමියෝ[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:43, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. Comment Lee (talk) 16:12, 17 දෙසැම්බර් 2015 (යූටීසී) - සබැඳි සියල්ලම වාගේ වැරදි ලෙස නේද දීලා තියෙන්නේ?[reply]

යෝජිත ලිපිය:ශාක[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:44, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි.--Gawesaka (talk) 03:20, 18 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:ලයිකා[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:53, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:විශ්වය[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:54, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:57, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:06, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:32, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 08:54, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:යූ ටියුබ්[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:34, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. Support--ආර් එස් ඒකනායක (talk) 15:04, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:42, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:43, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:45, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. Support-- Singhalawap (talk) 16:52, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:47, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

  1. Comment Lee (talk) 15:14, 14 දෙසැම්බර් 2015 (යූටීසී) - මට පේන හැටියට නම් මේක ඉංග්‍රීසි ලිපියේ වචනයෙන් වචනයට පරිවර්තනය කරන්න ගොස් තේරුම ටික්ක අමුතු වෙලා තියෙන ලිපියක්.[reply]

විශේෂාංග ලිපිය ලෙස සුජාත දියණි ලිපිය පළකරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙහි බොහෝ සිංහල වදන් සදහා ඉංග්‍රීසි සබැදි දක්වා ඇත්තේ එම ලිපි තවමත් සිංහලයට පරිවර්තනය වී නොමැති බැවිනි. එහි ගුණදොස් බලා සදොස් ස්ථාන නිවැරදි කිරීමට උපකාර කරන ලෙස ද ඉල්ලමි.Yasasuru (talk) 10:21, 13 අගෝස්තු 2016 (යූටීසී)[reply]

  1. විරුද්ධත්වය පළ කරමි --Ravindu Navin (talk) 10:13, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි Yasasuru (talk) 15:49, 22 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි Yasasuru (talk) 15:49, 22 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

  1. Support Randeer (talk) 06:07, 23 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි---- Yasasuru (talk) 14:46, 12 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Yasasuru (talk) 15:33, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:අහ්මෝස් I[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Yasasuru (talk) 15:35, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]

  1. විරුද්ධත්වය පළ කරමි මෙම ලිපියෙහි බොහෝ දෝෂ පවතියි. උදාහරණ වශයෙන් මා විසින් නිදොස් කෙරුණු මෙය සහ මෙය දැක්විය හැකිය. සියළු දොස් නිවාරණය කොට විශේෂාංග ලිපියක් ලෙසින් යෝජනා කරන්න. --- Shwetha (talk) 20:26, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]
මෙහි ඔබ සඳහන් කළ දෝෂ නිවාරණය කළා. ---Yasasuru (talk) 15:07, 10 අගෝස්තු 2017 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි----Yasasuru (talk) 03:47, 8 අප්‍රේල් 2017 (යූටීසී)[reply]

  1. මධ්‍යස්ථව සිටිමි. ප්‍රවර්ග සම්පූර්ණ නෑ නේද? සැකිලි වගයකුත් නෑ.හැබයි lead කොටස නම් ලොකුවට තියෙනවා.--Lee (talk) 12:09, 19 මැයි 2017 (යූටීසී)[reply]
මෙහි ඔබ සඳහන් කළ දෝෂ නිවාරළණය කළා. ---Yasasuru (talk) 15:08, 10 අගෝස්තු 2017 (යූටීසී)[reply]

බොහො දෙනෙකුට එතරම් දැනුවත්භාවයක් නොමැති ක්‍රේෂ්ත්‍රයක් පිලිබද ලියා ඇති මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----බුබුලා (talk) 06:08, 19 මැයි 2017 (යූටීසී)[reply]

  1. විරුද්ධත්වය පළ කරමි. ලිපිය තවමත් සුදුසු මට්ටමේ නැත.--Lee (talk) 11:57, 19 මැයි 2017 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:ඊගා[සංස්කරණය]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි------Yasasuru (talk) 03:55, 11 ජූනි 2017 (යූටීසී)[reply]

ශ්‍රිලංකාවේ යාතුකර්ම[සංස්කරණය]

කොහොඹා කංකාරිය මා විසින් වීශේෂාංග ලිපියක් ලෙස යෝජනා කරමි.කොහොඹා කංකාරිය ශ්‍රීලංකාවට අවේනික වූ යාතුකර්ම විශේෂයකි .මෙය 10 වසර සිසුන්ගේ නාට්‍ය හා රංගකලා විෂයේ විෂය නිර්දේශයකි එබැවින් ශ්‍රීලංකාවේ සිසුන්ට මෙම ලිපිය උපකාරී වන බව මා විසින් විශ්වාස කරමි.මෙම ලිපිය ශ්‍රීලංකාවේ විකිපීඩියා හි ලිපිගොනුවලින් කොහොඹ කංකාරිය පිලිබදව ලියවී ඇති එකම ලිපියයි .

ශ්‍රී ලංකාවේ හෝමියෝපති ක්‍රමය ගැන කිසිදු අවබෝදයක් නොමැති අතර එය ව්‍යාජ විද්‍යාවක් බව නොදනී. මෙම ලිපිය සිංහලට පරිවර්තනය කලේ ඒ සඳහාය. මෙම පිටුව විශේෂාංග පිටුවක් ලෙස පත්කිරීමෙන් වඩා හොඳ ප්‍රසිද්දියක් ලබාදිය හැක. එනිසා මම මෙය යෝජනා කරමි. මෙහි අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීමට සහයෝගයද ඉල්ලමි. --Iroshan$64 (talk) 03:41, 15 පෙබරවාරි 2018 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.---Tharumaxx (talk) 20:49, 26 පෙබරවාරි 2018 (යූටීසී)[reply]


යෝජිත ලිපිය: සිංහල සාහිත්‍යය[සංස්කරණය]

සිංහල සාහිත්‍යය ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගැනීමට සුදුසු බවට යෝජනා කර සිටිමි. Sasithmadu (talk) 06:13, 7 නොවැම්බර් 2023 (යූටීසී) @Lee[reply]

  1. විරුද්ධත්වය පළ කරමි. මට දැනෙනා ආකාරයට නම් තවමත් මෙම ලිපිය පවතින්නේ රචනාවක් ලෙසය. --
Lee (talk) 01:28, 14 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
@User:Lee රචනාවක් ලෙස පවතී යන්නෙන් අදහස් කළේ කුමක් ද? එය එම තත්ත්වයෙන් මිදවීමට කළ යුතු යැයි ඔබ අදහස් කරන වෙනස්කම් මොනවා ද? නිදසුන් ලෙස භාෂා ශෛලියේ වෙනසක් විය යුතු ද ? පංචස්තම්භවලට නම් හැකිතාක් දුරට එකඟ ව ඇතැ යි සිතමි. Sasithmadu (talk) 13:18, 8 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
පංචස්තම්භ පැත්තෙන් නම් වැරැද්දක් ඇතැයි මම හිතන්නෙත් නෑ. මම එදා ලිපිය කියවපු වෙලාවේ හිතුනේ විකිපීඩියා ලිපියකට වඩා රචනාවක් වාගේ කියලා. අපි වැඩිදුර විස්තර අපි අදාළ සාකච්ඡා පිටුවේ කතා කරමු. -- Lee (talk) 14:07, 8 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]