පරිශීලක සාකච්ඡාව:Rsekanayake

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Rsekanayake, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Sachira (සචිර ) (talk) 21:09, 14 ජූනි 2015 (යූටීසී)[reply]

අත්තනෝමතිකව Shwetha විසින් කොපි කඩෙන් මකා දැමු නිවන සාකච්චාව[සංස්කරණය]

ඔබගේ ප්‍රශ්න වලට අදාලව මවිසින් පලකරන ලද පහතින් දැක්වෙන අදහස් ඉතා ඉක්මනින් මකා දැමීම කනගාටුවට කරුණකි --ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී)[reply]


බුදුන් වහන්සේ පෙන්න දුන් පරිදි සිත කියා ශරීරයෙන් බැහැරවූ දෙයක් නොමැත. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමකි.සිත කොටස් තුනකින් යුක්තවේ. එනම් විඤ්ඤාණය ,මනෝ සහ චිත්ත වේ.එය ශරීරයේම ක්‍රියාකාරකමකි. හැගීම් ඉබේම ක්‍රියා කරන බව බුදුන්වහන්සේ පෙන්වා දී ඇත.

ඔබගේ මෙම ප්‍රකාශයට අනුව මෙය ඔබේ අදහසක් නම් "බුදුන් වහන්සේ විසින් පෙන්නා දුන් පරිදි යැයි සඳහන් කිරීම උචිත නොවේ යනු මගේ මතයයි. අඩුම තරමින් ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේනමක් විසින් පාඨ ගෙන හැර දක්වමින් කල දේශනාවක් අසා හෝ ඔබ මෙවන් ප්‍රකාශයක් කලානම් එය නිවැරදියි පිළිගත හැක. හුදෙක් ඔබේ හිතේ හෝ මනසේ සකස් වූ අදහසක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් වැලකුනොත් වඩාත් උචිත යයි මගේ විශ්වාසයයි.--ජයසිරි (talk) 07:52, 26 අගෝස්තු 2016 (යූටීසී)

ඔබේ පලවන ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම 'අපට නිවන අසලටවත් යන්න බැරි' යයි ඔබ දරන දුර් මතය පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.

  1. යමෙකුට නිවනට ළඟා වීමට නොහැකිවන ප්‍රධානම බාධකය වන්නේද මට නම් නිවන අසලටවත් යා නොහැක යන සිතුවිල්ලමවේ.

අදට දශකයකට පමණ ඉහත ධර්මය දේශනාකළ දේශකයන් වහන්සේලා අනුදැන වදාළේ මෙතේ (මෛත්‍රි) බුදුන් දැක නිවන් දැකීමක් ගැනයි. නමුත් ඒ අදහස අදවනවිට නිවැරදිව ධර්මය අවබෝද කරගනු ලැබූ (උතුම් නිවන අවබෝධකරගත්) ධර්මධර භික්ෂුන් වහන්සේලා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. (එවැනි රහතන් වහන්සේලා අද මේ ධර්මද්ධිපයේ වැඩසිටින බව බොහෝදෙනා දන්නා කරුණකි) එවන් උතුමන්ගෙන් නිර්මල බුදු දහම අසා දැනගන්න. ඉතා සරලව හා පැහැදිලිව ඒ මගින් ඔබට නිවන දැකගත හැක. සිත ශරීරයෙන් වෙන්ව පැවතීමක් ගැන හෝ එක්ව බැඳී පැවතීමක් ගැන හෝ මම කිසිම තැනක ප්‍රකාශකළ බවක් මගේ මතකයේ නැත. බුදුන් වහන්සේ එවන් දේශනාවක් කර ඇති බවක් ද මම අසා නැත. එබැවින් ඔබගේ දෙවන ප්‍රශ්නය මට අදාළ වන්නේද නැත.

--ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී) ඔබේ තුන්වන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ලෙස මා දකිමි. සිත පවතින්නේ මේ මොහොතේ පමණක්ම බවත් අතීත සිතක් හෝ අනාගත සිතක් කියා කිසිවක් නොමැති බවත් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අතීතය මතකයක් පමණි. අනාගතය යනු බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා මිස යතාර්ථයක් නොවේ (තව මොහොතකින් මා මිය නොයාවියයි කිවහැක්කේ කාටද) නිවන දකින්නාහු විසින් එය දැකිය යුත්තේ මේ මොහොතේම මිස එලඹේවියයි විශ්වාසයක් හෝ නැති අනාගතයේදී නොවන්නේය. උපන්දා සිට මේ දක්වා ගෙවාගෙන එන මේ සසර ගමනේ මා සිටින්නේ මේ මොහොතේම පමණක් බව නුවනින් දකින්න. (අතීතයේ සිටි මා දැන් නැත. අනාගතයේ මා පැමිණ නැත.) මේ මොහොතේ මගේ සිතිවිලි අතීත සිදුවීමක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන විය හැක. පසිඳුරන් නිසා ලබන වේදනාවක් සම්බන්දව වියහැක. මේ වේදනාවේ ලක්ෂණයයි වේදනාව නිසා ඇතිවන්නේ තණ්හාවයි ( ඇලීමත් ගැටෙන ස්‌වභාවයත් දෙකම තන්හාවේම ලක්ෂණ වේ)තන්හාවට බැඳී ගිය කල්හි (උපාදාන) භවය සකස්වේ. නැවත උපතක් කරා යන්නේ එබැවිනි. මෙයයි හේතු ඵල ධර්මතාවය. මේ මොහොතේ සිතුවිලි නිරුද්ධ වේ නම් තන්හා උපාදාන නැත . නැවත උපතක් නොවේ.මෙය දැකිය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණි. නිවන් දැකීමෙන් පසු සිතට මොකද වෙන්නේ? සිතේ ස්වබාවය සිතුවිලි ඇසුරු කිරීමයි(අතීත හෝ අනාගත සිතුවිලි සහ වින්දනය මුල් කරගත් සිතුවිලි = සසර ) නිවන යනු සිතුවිලි වලින් නිරුද්දවිමයි. සසරින් එතෙර වීමයි.[reply]

පැවැත්මක් ඇත හෝ නැත යන මේ දෙකම අන්ත දෙකකි. බුදු දහම කිසිම අන්තයකට යන්නේ නැත. මේ පිළිබඳව පසුව විස්තර කරමි.--ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී)[reply]

--ජයසිරි (talk) 04:05, 29 අගෝස්තු 2016 (යූටීසී)ඔබ උගත් නුවණැති අයෙකු ලෙස තවදුරටත් මා සමග නිවන පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කැමතිනම් පමණක් මම මගේ අදහස් හා මෙතෙක් නිවන පිලිබඳ මා ලත් අවබෝධය ඔබ සමග බෙදා ගැනීමට කැමැත්තෙමි ජයසිරි --ජයසිරි (talk) 04:05, 29 අගෝස්තු 2016 (යූටීසී) ඒසඳහා ඉඩක් දිය හැකිනම් දන්වන්න[reply]

මාගේ විද්‍යුත් තැපෑල ඒ සදහා යොදාගන්න.කාලය මට ඉඩ දෙන පරිදි ලියමි.--RsEkanayake 09:08, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඔබගේ උනන්දුව ගැන සතුටුයි.ඔවුන් පවසනුයේ විකිපීඩියාව තුල මෙයනිවන සාකච්චා නොකළ යුතු බවයි.එබැවින් අදහස් නොදක්වමි. නමුත් ආරම්භක අදහස සාකච්චාව දිගටම ගෙන නොයන බව පවසා සිටියදීත් ඔහු Shwethaඑය මකාදමුවේ කුමන ප්‍රතිපත්තින්ද කියා තාමත් පැහැදිලි නැත.? [Rollback ] කලාද නැතුව ඔහුගේ පවුද්ගලික මතයක්ද යන්න පැහැදිලි නැත ? ඔහු පිලිතුරුදෙන්න අපොහොසත්වෙලා තියෙනවා ඔහුගේ ප්‍රතිපත්තිය .'ඔහු අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතුයි. අපි දැනගන්න කැමතියි එය. නැත්නම් එය කෑලෑ නීතියද වෙන්න ඉඩ තියෙනවා  ? තුම් මුල්ලේ චෝප්පෙ ද දන්නේ නෑ? බයේ බෑ.--RsEkanayake 09:16, 29 අගෝස්තු 2016 (යූටීසී)[reply]

හිතවත් සේන. නිවන පිලිබඳ ඉතා වටිනා ලිපි පෙළක් මාගේ විද්‍යුත් තැපෑලට ලැබී ඇත ඒවා නිවන පිටුවේ දමන්නද? ජයසිරි --ජයසිරි (talk) 09:04, 27 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

බලන්න එවන්න මගේ ඊ මෙයිල් එකට.විකිපීඩියාවේ ලිපි සංස්කරණය කරන විදිහ බලලා සංස්කරණය කරන්න.මම නම් විකි ලිපි සංස්කරණය කරන ඒක කරන එක අඩු කරලා තියෙන්නේ.නිවන පිළිබද මගේ අර්ථදැක්වීම් (නිවන් යාමට අපහසු නැත නිවන පටලවා ඇති නිසා එය අපහසු ලෙස පෙනේ නිවන මේ භාවයේදීම අත් කරගත හැකි දෙයකි.) එවිට මා ඔබ එවන ඔබගේ ඊ ලිපිනයට එවන්නම්. --RsEkanayake 14:25, 28 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

112.134.50.157 07:48, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

@ජයසිරි ඊ ලිපිනයන් මෙතන සදහන් කිරීම සුදුසු නැත. ඔබ ජයසිරි නමින් පළමුව ලොග් විය යුතුයි. අනතුරුව වීකිපීඩියාව සපයා ඇති මෙම මෙවලම භාවිතා කර මට ඊ මෙයිල් කරන්න.මෙහිදී මාගේ ලිපිනය වන Rsekanayake යතුරු ලියනය කර සර්ච් කර පසුව අවශ්‍ය පණිවිඩය තබන්න. කෙසේ වෙතත් ඔබ පළමුව ජයසිරි නමින් ලොග් විය යුතුයි. වෙනත් ඊ මෙයිල් එකක් යොදාගෙන ඔබ සම්භන්ද කරගන්න පසුව බලමු.--RsEkanayake 12:38, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Rsekanayake.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:56, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:33, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ[සංස්කරණය]

මේ විකිපීඩියා ආසියානු මාසයයි

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය අද පටන් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් මෙන්න.

  1. විකිපීඩියා ආසියානු මාසයට අදාල නීතිරීති මෙහි වේ. සමහර නීතිරීති සුළු සංශෝධනවලට ලක්විය හැක.
  2. ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු සඳහා මෙම පිටුව ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. වෙනත් කිසියම් ගැටළුවක් උද්ගතවුවහොත් සාකච්ඡා පිටුවෙහි සඳහන් කරන්න. එවිට සංවිධායකවරයෙකු හෝ වෙනත් සාමාජිකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.
  3. විකිපීඩියා ආසියානු මාසයට අදාල මෙම සැකිල්ල ඔබේ පරිශීලක පිටුවෙහි භාවිතා කල හැකියි. {{සැකිල්ල:පරිශීලක ආසියානු මාසය‎}}

මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 05:28, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මේ විකිපීඩියා ආසියානු මාසයයි[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා ආසියානු මාසයේ ලිපි ලිවීම හා සළකුණු කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ආසියානු රටක් සම්බන්ධ ඕනෑම මාතෘකා පහක් හෝ ඊට වැඩි ගණනක් යටතේ ලිපි ඉදිරිපත් කරමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ඔබේ දායකත්වයත් අදම ලබා දෙන්න. ලිපි තැනීමෙන් අනතුරුව මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 08:49, 3 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය[සංස්කරණය]

හිතවත!

සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:

  1. ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
  2. අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
  3. ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
  4. ඔබ මෙහෙයුම සාර්තකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.

ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk)> 04:12, 26 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]


සුබ නව වසරක් වේවා[සංස්කරණය]

ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

අළුත් පණිවුඩයක්[සංස්කරණය]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Rsekanayake, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: සාකච්ඡාව:සිංහලේ රාජාවලිය#ලිපිය සිංහලේ රාජාවලිය නමුත් පින්තුරය රැජිනගේ -මේක තමයි ලංකාවේ ලොකුම විහිලුව.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

අළුත් පණිවුඩයක් ? කාගෙන්ද ? කවුද මේ පැහැදිලි නැත. අහන දේ පැහැදිලිව විමසන්න .අත්සන් තබන්න කාරුණික වන්න.--RsEkanayake 07:48, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

Sorry. I forgot to sign it. It was me who placed the Talk Back template above. --Lee (talk) 08:53, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

ඉංග්‍රීසි එතරම් මට වැටහෙන්නේ නෑ සිංහලෙන් පවසන්න. ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන. ස්තුතියි. --RsEkanayake 08:58, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

ඇයි ඔබතුමා පරිපාලක ලී මහතාට පමණක් දොස් පවරන්නේ? අනෙක් පරිපාලක තුමාත් බොහෝ විට ලියන්නේ ඉංග්‍රීසියෙන් තමයි. --- Shwetha (talk) 14:45, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

දොස් නොකීවෙමි ? හිත රිදුනානම් සමාවෙන්න!මා පැවසුවේ මට එය නොවැහෙටෙන බව පමණි.මක්නිසාද යත් සිංහල විකියේ මුලික ප්‍රතිපත්ති වලට පටහැනි ලෙස මා එය හදුනාගෙන ඇති බැවින් මා එය ප්‍රතික්ෂේප කලෙමි. වරද නිවැරදි කරගනිමින් සිංහලෙන් ප්‍රති පිළිතුරු දුන්නානම් අගනේය.කෙසේ වෙතත් ඔබ දේපල විකියේ වග කිවයුතු තනතුරු දෙකක් දරණ බැවින් භාෂාව භාවිතය පිළිබද පහත සදහන් කරුණු කෙරෙහි ඔබ දෙපලගේ සහ අනෙකුත් පරිපාලකයන්ගේ අවදානයද මේ අවස්ථාවේදීම යොමු කරවන්න ලැබෙනවානම් එම ලැබීම සතුටකි.

  • සිංහල ප්‍රජාව වෙනුවෙන් කරන ජනතා සේවයක් වෙනුවෙන් ඔවුන්ටද විනිවිද භාවයකින් දැනගත හැකිවනු පිණිස සිංහළ "විකීපීඩියා නිදහස් සංචලනය" අපි නිතරම සිංහලෙන් පවත්වාගෙන යාමට උත්සහා කල යුතුය.සුද්දෙකුට සිංහලෙන් කීවාම තේරෙන්නේ නෑ වගේ සිංහලයෙකුට ඉංග්‍රීසියෙන් කීවාම තේරෙන්නේ නෑ.මොකද ලංකාවේ ඉංග්‍රීසි දන්නා පිරිසට වඩා නොදන්නා පිරිස වැඩියි.ඔවුන්ට අදාළ දෙයක්,ඔවුන්ගේම භාෂාවකට පරිවර්තනය කිරීමට ,නිර්මාණය කිරීමට අධිකාරීත්වය ලබාදී ඇති පරමාදර්ශී මෙහෙයවන්නන්ම එය උල්ලංගනය කිරීම හාස්‍යට කරුණකි.
  • ඔවුන්ට නොතේරෙන භාෂාවකින් පවත්වාගෙන යෑම,අනුබල දීම යනු " සිංහළ විකීපීඩියා නිදහස් සංචලනය" මගින් අපේක්ෂිත මුලික කාරණයම උපන්ගෙයිම අමු අමුවේ කඩ කිරීමකි.සිංහල විකියේ බොහෝ ස්ථාන වල ඉංග්‍රීසි-සිංහල සම්මිශ්‍රණයක් පෙන්නුම් කෙරේ.ඉංග්‍රීසි විකිය පදනම් කරගෙන සිංහල විකිය ගොඩනැගෙන බැවින් උපුටා දැක්වීම් පරිවර්තනඅපහසුතා යන කරුණු මත එය නොවලක්කිය වුවත් වලක්වා ගතහැකි ස්ථානවල එය හිතා මතා කරන බැවින් තත්වය තවත් භයානකය. අනික් අතට එය ඉතා අප්‍රසන්නය.(අවශ්‍යනම් බොහෝ උදාහරණ ගෙනහැර දැක්විය හැකිය.වෙනත් භාෂාවලින් පලවන විකි වල මෙම ප්‍රවනතාවය නැත. )
ප්‍රථමයෙන් විකිපීඩියාවට සුබ නවවසරකට සුබපැතුම් පිරිනමමි. ආසියානු රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතා වැදගත් ස්ථානයක සිටින්නේ අප රටේ පවතින නිර්මල බුදු දහම නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි. සසරේ අනේකවිද දුක් වින්දිමින් භවගාමී ගමනක නිරතව සිටින අපහට දුකින් මිදීමේ ඒකායන මග නොඑසේනම් ඉතා නිවැරදි මග කියාදෙන්නේ බුදුදහම ඉතා හොදින් උගත් යතිවරන් වහන්සේලා විසිනි. එවන් යතිවරයන් වහන්සේලා මේ යුගයේ බහුලව වැඩවාසය කිරීම අපගේ භාග්‍යයකි. ප්‍රඥවන්ත අප කාගේත් උත්සාහය මේ දුක් සහිත සසර ගමනීන්  මිදීම පිණිස අවැසි මගට යොමුවීමට හා ප්‍රතිපදාව අනුගමනය කිරීමට තරයේ අදිටන් කරගැනීමයි. ජයසිරි    
  • මහාචාර්ය ජී එල් පීරිස් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ යන අය විසින්කරනු ලබන සිංහල කතාවකට ඇහුන්කන් ඳුන්නොතින් එකදු ඉංග්‍රීසි වචනයක්වත් ඔවුන් පාවිච්චි නොකරන බව අපට වැටහෙනු ඇත.

ඒ සමගම Lee මහත්මයා විසින් "අළුත් පණිවිඩයෙන්" ලෙස ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය කුමක්ද යන්න මට මේ වෙනතෙක් වැටහී නැති බවද පවසනු කැමැත්තෙමි.ප්‍රශ්නය නිවැරදිව ඉදිරිපත්කරන්නේනම් පිළිතුරක් දීමට අපේක්ෂාවෙන් පසුවෙමි.--RsEkanayake 17:24, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Admin's Barnstar
🌟 🗿කසුන්🗿 18:48, 30 මාර්තු 2016 (යූටීසී)
විකිපීඩියා:තරු පරිදී මෙම පදක්කම ලැබීමට ඔබ පරිපාලකවරයෙක් විය යුතුය. කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව පෙනෙයි. ---- Shwetha (talk) 00:34, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

ආයුබෝවන්! මම පරිශීලක:ශ්වෙත වෙමි. ඔබ විසින් මෑතදී තැනූ වර්ගපූර්ණිකාව නමැති ලිපියෙහි සඳහන් කරුණු ඔප්පු කිරීමට කිසියම් එකද මූලාශ්‍රයක් හෝ සඳහන් කර නොතිබූ බව දුටුවෙමි. මූලාශ්‍ර වෙත ආශ්‍රිත නොවෙමින් විකිපීඩියා ලිපි වල කරුණු සඳහන් කිරීමෙන් වලකින්න. විකිපීඩියාවෙහිදී සත්‍යෝක්ෂ්‍යතාවය (verifiability) අතිශයින් වැදගත්ය. කරුණාකර en:Wikipedia:Core content policies පරිශීලනය කරන්න. --- Shwetha (talk) 00:32, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

පිළිතුරක් මෙතන ඇත.උනන්දුව ගැන ස්තුතියි.යතාකාලයෙදී මුලාශ්‍ර ලබාදිය හැකිය.--RsEkanayake 07:48, 23 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

විකීපොත[සංස්කරණය]

අපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:23, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

අගෙයි අපුරු වැඩක් ඔබ කාලෙකින් අත තියලා තියෙන්නේ.හැබැයි,අපිට සම්බන්දවෙන්න බැරි කොස්සක් තියෙනවා ඔතන මොකද ඕක ඉංග්‍රීසි භාෂාවෙන්නොවැ සංස්කරණය කරන්න වෙන්නේ? එතන තමයි මගේ පැත්තෙන් තියෙන කොස්ස. කොහොම උනත් ඔබගේ ඉල්ලීම අහක දාන්නත් හොද නෑනේ. බැරි බැරි ගාතේ හරි මේක මගේ පැත්තෙන් කරන්න බලන්නම්!හැබැයි ඔබ මුලින් වැඩි පිටු ප්‍රමාණයක් කරලා පෙන්නන්න ඕන , එහිදී අපට දැනගන්නත් පුළුවන් පිටු මොන විදිහට ,මොන ආකෘතියකටද සංස්කරණය කරන්න ඕන කියන එකත්.ඔබගේ අභාෂය ඉතාමත් වැදගත් . දැනට මුලිකම ආකෘතිය ව්තරයිනේ තියෙන්නේ. 5:1 අනුපාතයට අපි වැඩේ ඉවර කරමු?.මම ඉංග්‍රීසි වෙන කාගෙන් හරි අහගෙන හරි කොහොමහරි හොද ලස්සන පිටු ටිකක් කරන්න බලන්නම්.ඔබ පිටු පහක් මුලින් ඉවර කරන්න. වැඩිමනක්ම අපට අභාෂය ගන්නත් එක්ක .වැරදි ලෙස හැඩතල සහ සංස්කරණය කලොත් ප්‍රවීනයන්ගේ වාරණ අභියෝගයත් ආධුනිකයෙකුට තියෙනවානේ?. එහෙමනම් වැඩේට එකගනම් මෙතනම පුංචි සටහනක් තබන්න.ස්තූතියි ඔබට --RsEkanayake 10:16, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මෙම විකිපොත් අඩවිය වෙත එන්න[සංස්කරණය]

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:09, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය සංස්කරණය නොකර ඔබ විසින් යෝජිත අඩවිය සංස්කරණය කිරීමට කාලය මිඩංගු කරන ලෙස ඔබ කල යෝජනාව නිසා ඒ පිළිබද දැනුවත්වීමට මටත් හැකිවීම සතුටුයි.මගේ අදහසනම් දෙකම කරන්නයි. පරිශීලක: L Manju විසින් ආදර්ශ පිටු කීපයක් මුලින් නිම කිරීමෙන් අනතුරුව කාලය ඉඩ නොදුන්නත් කෙසේ හෝ ඔහුගේ අඩිපාරේ ගොස් එහි පිටුවක් කල යුතුමයි. මෙම සිංහල පිටුව ඉතා වැදගත්.--RsEkanayake 23:35, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

පැහැදිලි කිරීමක්[සංස්කරණය]

ඉහත මා විසින් පරිශීලක ඔබ වෙත පෙරදී යොමු කෙරූ සබැදිය ඉංග්‍රීසි විකියට අයත් විකීපොත් අඩවියයි. සිංහල භාෂාව මවු බස නොවන අයට සිංහල බස පිළිබද දැනුමක් ගැනීම උදෙසා මේ වන විට එහි සිංහල භාෂාව සම්බන්ධ විකීපොතක් සංවර්ධනය වෙමින් පවතී. දැනට එහි බොහොමයක් භාෂාවන්ට අයත් අදාල පොත් රැසක් නිර්මාණය වී පවතී. උදා ප්‍රංශ, දෙමළ, ස්පාඥ්ඥ, කොරියන්, හින්දි වැනි බෝහොමයක්. විකිපොත මාතෘකාව යටතේ මා විසින් පරිශීලක ඔබ වෙත පණිවුඩයක් යොදමින් එම සබැදිය දැක්වූයේ ඒ වෙත ගොස් අදාල පණිවුඩයෙන් දැක්වූ කරුණ පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසයි. කෙසේ නමුදු මෙම විකිපොත් අඩවිය වෙත එන්න යන මාතෘකාවෙන් යුතු පසු පණිවුඩය යොදමින් උක්ත පරිශීලකයා මා විසින් දැක්වූ අඩවිය වෙනුවට සිංහල විකියට අයත් සිංහල විකීපොත් සංවර්ධනයට දායකවන්නැයි ඉල්ලා තිබූ අතරම විකීමාධ්‍යහී වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේද එම අඩවිය යන්න දක්වා තිබෙනවා. මා විසින් ඔබතුමන් වෙත අවධානයට යොමුකෙරූ සබැදිය වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති වෙනත් සබැදියක් පිළිපදින ලෙස එම පරිශීලකයා විසින් යෙදූ පසු පණිවුඩයෙහි දක්වන්න යෙදෙන්නට ඇත්තේ කුමන අනවබෝධාත්මක හේතුවක් නිසාවෙන්දැයි යන්න මා නොදනිමි. සසදා බැලීමේදී ස්ථීර හා තහවුරු පරිශීලකයන් අතින් නිතරම පාහේ යාවත් කාලීන නොවන සිංහල විකීපොත් හා සක්‍රීය පරිපාලකවරු හා පරිශීලකයන් රැසක් යටතේ යාවත් කාලීන වන ඉංග්‍රීසි විකී පොත් යන ඉහත පරිශීලකයා හා මා විසින් ගෙනහැර දැක්වූ මෙම අඩවි ද්විත්වයම විකීමාධ්‍ය වෙතින් සම අනුග්‍රහයට හා පිළිගැනීමට ලක්ව තිබේ. ස්තූතියි --L Manju (talk) 07:28, 24 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

ඉහාම නිවැරදියි ඔබගේ පැහැදිලි කිරීම.එකගවෙමි බැහැර නොකර එකකුදු.කෙසේවෙතත් කොයි පැත්තෙන් කැරකිලා ආවත් අන්තිමට එන්නේ මා නිතරම කියන කරුණටය ,ඒ සිංහල විකියේ පරිශීලිකයින් නෑ,නැත්තටම නෑ කියන කාරණයටයි ,ඒකට හේතුවක් තියෙනවා ............අර මං කියපු හේතුව. ජයවේවා !ස්තුතියි !--RsEkanayake 14:49, 24 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

වර්ගපූර්ණිකාව[සංස්කරණය]

වර්ගපුර්ණිකාව කාලගවත් නැද්ද ? ඒක සිංහලෙන්ද ලියලා තියෙන්නෙ ?

තියෙනවා ! සිංහලෙන් . වර්ගපුර්ණිකාව ආශ්‍රිතව කරුණු ඉදිරියේදී කරන්නම්.--RsEkanayake 23:42, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ ඊනියා දෙමළ ඊළම පිටුව[සංස්කරණය]

ඉහත පිටුව G3 උපමානය යටතේ ඉක්මනින් මකාදැමීට යෝජනා කර ඇති වුවත්, එය එසේ නොකළ යුතු බවට කීප දෙනෙක් අදහස් අදහස් සහ විරුධත්වය ප්‍රකාශ කර ඇත.ඔවුන්ට ඔවුන්ගේ අඥ්ඥාණකම නිසා එය එසේ නොතේරී වැඩි විස්තරයක් යෝජිතයාගෙන්ම අපේක්ෂා කරයි නම් විරුද්ධ වාදීන් තවත් සිටිය හැකි බැවින්ද ඔවුන්ද එසේ විරුද්ද වූ පසු හෝ එසේ අදහස් දැක්වූ පසු ( හදිස්සියේ පැවසීම අවශ්‍ය නැත ලෝකය හෙට ඉවර නොවන නිසාවෙන් )අපේක්ෂිත විස්තරය දීර්ගාව කිරීමට බලාපොරොත්තු වෙමි.මක්නිසාද යත් එය කෙටියෙන් කීමට නොහැකි කාරණයක් බැවිනි.--RsEkanayake 01:07, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

People are in such a hurry to launch their product.The hurry shows that the thing they are about is too big for them. They ar in a hurry and don't know why.හදිස්සියට කොරස් කටෙත් අතදාගන්න අමාරුයි.--RsEkanayake 21:31, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියාවේ පිටුවක් පැමිනිලි කරන්නේ කෙසේද?[සංස්කරණය]

Legal issues :Subjects who have legal or other serious concerns about material they find about themselves on a Wikipedia page, whether in a BLP or elsewhere, may contact the Wikimedia Foundation's volunteer response team (known as OTRS). Please e-mail " info-en-q@wikimedia.org " with a link to the article and details of the problem; for more information on how to get an error corrected, see here. පහත සදහන් ලෙස එය කල හැක.

  1. විකිපීඩියාවේ අදාළ පිටුවක් සංස්කරණය කිරීම හුදෙක් සංස්කරණ දැනුම නොමැතිකම හේතුවෙන්ම ඔබට එය කල නොහැකිනම් එහි ඇති සාකච්චා පිටුවේ request edit යොදා ඔබ වෙනුවෙන් වෙනත් කෙනෙකුට එම පිටුව සංස්කරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන්න.
  2. ගැටලු කාරී පිටුව ගැන volunteer response team වෙත ඉදිරිපත් කිරීම.
  3. ගැටලු කාරී පිටුව ගැන info-en-q@wikimedia.org ඊ මෙයිල් ලිපිනයට ඉදිරිපත් කිරීම.හෝ
  4. ගැටලු කාරී පිටුව ගැනමෙම පිටුව උපයෝගී කරගෙන ඉදිරිපත් කිරීම.--RsEkanayake 00:51, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

ඔබේ චෝදනා ඔප්පු කරන්න[සංස්කරණය]

පරිශීලකතුමනි, ඔබතුමා විසින් වගකීමෙන් යුතුව මා වෙත බරපතල චෝදනා කිහිපයක් එල්ල කොට තිබේ. එම චෝදනා සහිතව විකිපීඩියාවේ ඉදිරි සංස්කරණ කටයුතු සිදුකිරීම මගේ ගිණුම් නාමයට ඉතා අපහසු තත්වයක් ඇතිකොට ඇත. ඔබ විසින් මූලික සාකෂ්‍ය නොමැතිව මා වෙත මෑතකදී එල්ල කෙරූ චෝදනා ලැයිස්තුව ඔබේ පහසුව පිණිස මෙසේ පෙළගස්වමි. තමන්ගේ ප්‍රකාශ වගකීමෙන් යුතුව මෙහි දක්වා ඇති ගෞරවනීය පරිශීලකයෙකු වශයෙන් මෙම චෝදනා වලට සාකෂ්‍ය සපයන ලෙස ඉල්ලා සිටිමි. පදනම් සහිත චෝදනාවන්ට මා පිළිතුරු දෙමි. එවිට ඔබේ සැකයන් දුරුවී මේ ගැටළුව මින් නිමාකිරීමට හැකිවේවි. එසේ නොකොට නැවත නැවත වාරයක් පදනම් විරහිතව චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක විකිපීඩියානුවෙකුගේ හැසිරීම නොවන බව අවධාරණය කරමි.

  1. සිංහල ජනතාවට එරෙහිව මා විසින් දෙමළ බෙදුම්වාදී මතවාද ගෙන ඒමට සිංහල විකිපීඩියාව භාවිත කිරීම. (එය දීර්ග කාලයක සිට සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව පෙන්වා දීමට සදහා හොදම සාක්කියක් පරිපාලකයින්ගේ අවදානය සදහා එම (දෙමළ ඊළම) සාකච්චා පිටුවේ ඔබ පෙන්වා දී තිබේලු. ඒ කොහේද?). (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)
  2. සිංහල විකිපීඩියාව තුල අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම. (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)
  3. වැඩි සංස්කරණ ගණනක් කිරීම හෝ සිංහල ඉතිහාස ලිපි සංස්කරණය බෞද ලිපි සංස්කරණය සිංහල විකිය අව භාවිතාවට අවසරයක් කර ගැනීම. (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)
  4. පපට් ෂෝ පෙන්නා (සොක්පපට්) විකි ප්‍රජාව මුලා කිරීම. ඔබට ඒ සදහා සාදාරන සැකයක් ඇතිවීම. (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawap, පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)
  5. මා ඉංග්‍රීසි විකියට අනුග්‍රහය දැක්වීම. (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)
  6. මා කරන ක්‍රියාව විකිපීඩියා පදනමටද තර්ජනයක් වීම. (චෝදනාව එල්ල කලේ,-පරිශීලක සාකච්ඡාව:Singhalawapහීදී)

මෙම චෝදනා සාකෂ්‍ය සහිතව පෙන්වා දීම ඔබගේ වගකීමක් බැව් මා තරයේ විශ්වාස කරමි. මේ නිසා ගරුකටයුතු පරිශීලකයෙකු වශයෙන් හැකිතරම් ඉක්මනට එම චෝදනාවල පදනම් ගෙනහැර දක්වන්න. එසේ නොමැතිනම් ඔබ විසින් ඉදිරිපත් කල එම චෝදනා වෙනත් ද්වේශසහගත අරමුණකින් සිදුකල ඒවා වන්නට වියහැකි බැව් ගම්‍යවීමේ අවකාශ ඉතා වැඩිබව සළකන්න. ස්තූතියි--L Manju (talk) 13:27, 22 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

@-L Manju (talk) අනිවාර්යයෙන්ම හොරංචි කුඩිච්චියක් කරන්න වෙනවා .ඔබගේ පැන සදහා පිළිතුරු දීම සතුටට කාරණයකි.ඊට ප්‍රථම ඔබගෙන් කරුණු කීපයක් විමසා සනාථ කර ගැනීමට අවශ්‍යව ඇත. අපට භාෂාවක් ඇත එය කීමට ලිවීමට හැක. ප්‍රශ්න වලින් ලිස්සා නොගොස් භාෂාව භාවිතා කර කෙලින්ම කතා කරන්නේ නම් ඉතා හොඳයි. කරුණු පැහැදිලි කිරීම කතාවකින්ම පටන්ගන්නම්.මගියකු විසින් එක්තරා පුද්ගලයෙකුගෙන් බස් නැවතුම් පලට යන පාර විමසා ඇත.ලියුමක් අතැතිව සිටි එම පුද්ගලයා එම ලිපියද තැපැල් පෙට්ටියට දමාගෙන යන ලෙස දන්වා බස්නැවතුම් පොළ දිශාව නොපෙන්වා තැපැල් කාර්යාලය ඇති දිසාව පෙන්වා ඇත. බස්නැවතුම වෙතට යනවායි සිතාගෙන යන අතරමගදී මගියා විසින් ලිපිය විවෘත කර එහි අඩංගු දේ ලබාගෙන ඇත. ලිපිය විවුර්ත කිරීමට එරෙහිව එකෙකු අභියෝග කරයි.(ඔබගේ පැන සදහා කෙටි පිළිතුර එයයි.)
  1. සිංහල විකියේ මුලිකවම ක්‍රියාත්මක වන්නේ Assume good faith සංකල්පය මතය.ඔබ එය පිළිගන්නවාද නැත්ද ?
  2. මෙම කරුණ මුල්කරගෙන ඔබගේ පව‌‍ද්ගලිකත්වය ගෙනහැර දැක්වීම ගැන ඔබ කැමතිද ?එයට එකගද ? එය විකියේ ප්‍රතිපත්තිවලට එකගද ?මෙම ඔප්පු කිරීම තුලින් ඇතිවන අතුරු විපාක වල වගකීම ඔබවිසින්ම දරනවාද?
  3. මතභේධයට තුඩු දුන් ඔබ විසින් පරිවර්තනයට මහත් වෙහෙසක් දරන “ දෙමල ඊළාම් පිටුවේ “ අන්තර්ගතය මද්‍යස්ථ භාවයෙන් තොර බව ඔබ පිළිගන්නවාද නැත්ද ?තවද එහි අන්තර්ගතය සිංහල භාෂාව භාවිතා කරන බහුතර ජනතාවගේ සංවේදී තාවයට සෘජුවම බලපාන කරුණු අන්තර්ගත බව ඔබ පිළිගන්නවාද නැත්ද ? ජනකොටසකට විශේසිතවූ සංවේදී කරුණු ගෙනහැර පෑම වෙනුවෙන් විකිපීඩියාව අනුග්‍රහය නොදක්වන්නේ එය හුදෙක් මත භේදයට තුඩු දීමතුලින් අපේක්ෂිත විශ්ව කෝෂයක් අභිලාෂයන් ඉටු නොවීමේ සහ එයට භාදාවන නිසා බව ඔබ දන්නෙහිද ?
  4. හොරංචි කුඩිච්චියක් කරන්න ඔබ කැමතිද ? ඔබ වඩා කැමති Inquisitorial Procedure ද ,නැතහොත් Adversarial Procedure ද ? එසේත් නැත්නම් දෙකේම සංකලනයකටද ? ස්තුතියි !--RsEkanayake 19:14, 31 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

දෙපිටිකාට්ටුවා[සංස්කරණය]

අඩෝ තොට කෝමදැ? දෙපිටි කාට්‍ටුවා! තෝ තාම කොටවනවද? උඹ කොහොමත් කුණු වලි අදින කුකුළනේ. තොට ඉතින් මම කියන්නේ නෑ! ෆුක දීපන් රෙද්දේ විකිපීඩියාවට, තුහ්ඃ නොදකින් කාලේ.... උඹලා වගේ එවුනුත් ඉන්න ඕනේ අපිට හැදෙන්න--Ravindu Navin (talk)

@ ඇල මංජු මහතාණනි, මා නැති සොවින් පෙලෙන බව දනිමි. දෙමළ ඊලාම් පිටුවට අවශ්‍ය පිළිතුර එදිනම සාදා තිබුනත් පල නොකලෙමි. මිනිස්සු ගොනාට අන්ඳගෙන විකිපීඩියාවේ දෙමල ඊලම නිර්මාණය හදන්න වැඩේ දැන් පහසුවෙන් කරගෙන යන්න පුලුවන් නේද ? මෆට් ෂෝ පෙන්නමින් සිංහල විකියේ admin වෙන්න නේද වලිකන්නේ.? සිංහල යකාගේ හැටියට විමානේ හදාගෙන ඇඩ්මින් ගත්තම වැඩේ ගොඩ නේද ? ලගදීම එන්නම්. පිළිතුරු රැගෙන.--RsEkanayake 04:08, 9 ජූලි 2017 (යූටීසී)[reply]

දෙමළ ඊලාම් පිටුවට අවශ්‍ය එදිනම සාදා තිබූ පිළිතුර මේකද?[සංස්කරණය]

උපුටා ගැනීම මුහුණු පොත (2016) (සිංහල විකිපීඩියාවටත් කොටි රිංගලා

ඉංග්‍රීසි විකිපීඩියාව පමණක් නොව සංවිධානාත්මක ලෙස දෙමළ ජාතිකයින් විසින් සිංහල විකිපෙඩියාවද ආක්‍රමණය කරමින් පවතී. එල් මංජු (L Mnju) නමැති නාමයෙන් පෙනීසිටින මෙම ද්‍රවිඩ ජාතිකයා සිංහල විකිපෙඩියාවේ ඇති සිංහල සාහිත්‍ය , ඉතිහාස සහ බෞද්ධ පිටු සංස්කරණය කරමින් කටයුතු කෙරේ. මොහුගේ පරම (සංවිධානාත්මක දෙමළ කණ්ඩායමේ) අභිප්ප්‍රාය වනුයේ සිංහල විකිපෙදියාවේ වැඩි බලතල ඇති “පරිපාලක “ ඇඩ්මින් තත්වය ලබාගැනීමයි.මොවුන් (මෙම දෙමළ කණ්ඩායම )සිංහල විකිපෙඩියාවේ පරිපාලකත්වය ලබාගතහොත් .අපගේ ඉතිහාසය සියලු කරුණු මුලින් උපුටා දමනු ඇත.මොහු වැඩි සංස්කරණ ගණනක් කරනු ලබන්නේ සංවිධානාත්මකව කටයුතු කරන නියාවෙනි. මොහු විසින් සිංහල විකිපෙඩියාවට අලුතෙන් ඇතුළුවන නවක ගිණුම් (සිංහල බෞද්ධ ලෙස කටයුතු කරන) දුටු වහාම ඔවුන්ට විකිපෙඩියාව එපා වන ලෙස කටයුතු කර ඔවුන්ව පන්නා දමයි. (ඔවුන්ගේ අභිලාශය ඉටුවන ලෙස) සිංහලයිනි අවදිවවූ ! කරුණාකර පරිගණක හැකියාව ඇති අයවලුන් සිංහල විකිපෙඩියාව තුල ලියාපදිංචි වී දෙමළ ආධිපත්ය පලවා හරිමු !


දෙමළ ඊලාම් යන ඉංග්‍රීසි පිටුව

කොටි ත්‍රස්තවාදියකු විසින් තනා ඇති විකිපීඩියාවේ ඇති මෙහි ඉංග්‍රිසි භාශා සබැඳිය සංස්කරණය නොකල හැකි පරිදි සකස් කොට ඇති අතර එමගින් ජාත්‍යන්තරය වෙත අසත්‍ය තොරතුරු පැතිරීමක් සිදුවේ ..(එහි තිබෙන්නේ මීට සපුරා වෙනස් අභූත කතාවකි ) එයින් සිදුවිය හැකි හානිය අමුතුවෙන් මතක් කලයුතු නැත ..එබැවින් වහාම මෙම කොලම විකිපීඩියා පාලක ඒකකය වෙත වාර්තා කර ඉවත් කර යුතුය . https://en.wikipedia.org/wiki/Tamil_Eelam

මේ සියල්ල පසුපස සිටින කොටියා හදුනාගනිමු ! එල් මංජු (L Mnju) නමැති මෙම කොටියා සිංහල විකිපීඩියාවේ දෙමළ ඊළම නමැති පිටුව ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කර පහත කොමෙන්ට් ඒකද දමා ඇත.

“ෆෙස්බුක් එකෙත් ලොකු විරෝධතා ප්‍රචාරයක් මෙම විකිපීඩියා මාතෘකාව ගැන එකපාරටම ඇතිවෙලා තියෙනවා. අද මෙහි ඉංග්‍රීසි පිටුව වන්ද්‍යලනයට ලක්වෙලා. පෙනන විදිහට මෙම පිටුවටත් වන්ද්‍යලන සිදුවුවහොත් සුදුසු පරිදි ආරක්ෂණයකට ලක් කල යුතු වේවි යැයි සිතමි”.--L Manju (talk) 08:53, 5 ඔක්තෝබර් 2016 (යූටීසී) https://si.wikipedia.org/…/%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B…


එල් මංජු(L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන දෙමළ විකිපෙඩියා පිටුව. https://ta.wikipedia.org/…/%E0%AE%AA%E0%AE%AF%E0%AE%A9%E0%A…

එල් මංජු (L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන සිංහල විකිපීඩියා පිටුව. https://si.wikipedia.org/…/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B…

එල් මංජු (L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන ඉංග්‍රීසි විකිපීඩියා පිටුව. https://en.wikipedia.org/wiki/User:L_Manju


එල් මංජු (L Mnju) කොටියාගේ පිටුවේ කොමෙන්ට් කර ඔහුගේ නිරුවත හෙළිකරන්න . https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju ) උපුටා ගැනීම අවසන්

මුහුණු පොතට ලොග් වෙන අනිත් අය මේ වචන දාලා සර්ච් කරන්න කලින් මෙවැනි අපහාස පෝස්ට් අයින් කර ගන්න. මේක පෝස්ට් කරලා ගොඩකල් ගියත් සම්බන්ධව මම නිශ්ෂබ්ධව සිටියේ මෙය ඉන් අවසන් වූවා යැයි හිතලයි. අපේ රටේ අන්තර්ජාල සම්බන්ධ අපරාධ වළක්වන ආයතන තිබෙන බව මම මතක් කරන්න කැමතියි. අශ්ලීල සහගතයි අහක ඉන්න මේ කිසිදු දෙයක් ගැන අවබෝධයක් නැති සාමාන්‍ය පුද්ගලයින්ව මේ වගේ ළදරු අන්තර්ගතයන් පෝස්ට් කරන්න යොදා ගැනීම ගැන. කොහොම නමුත් කියන්න තියෙන්නේ මගේ නිරුවත හෙළිකරන්න කියල අනිත් අයට කියන්න ගිය ඔයාලා පවුල් පිටින් එළිපිට නිරුවත් වුනා කියලයි. කරුණාකර ඉල්ලා සිටින්නේ විකිපීඩියාවට ප්‍රයෝජනවත් ලෙස දායක වන්න කියලයි.--L Manju (talk) 09:53, 9 ජූලි 2017 (යූටීසී)[reply]

@L Manju මහතාණනි !මෙය අදයි මා දුටුවේ , ඔබට මා මෙහි ආරාධනා නොකලෙමි.ඔයා තොප්පියක් දාගෙනම මේ ඇවිත් තියෙන්නේ කොහෙවත් යන එකකට. මා විකියෙන් ඈත්වී කලක් ගතව්ව් ඇත.මා ඔබට ලියපු පිළිතුර මා සතුව තවම ඇත.මංජු උතුමාණනි ! එය පල කිරීමට අවසර අයදිමි! ඔබට එසේ අපහාසයක් කලානම් කවුරුහරි කරලා ඇති .වැඩේ හරියට දැනගෙන වෙන්න ඇති.පවුල් පිටින් එළිපිට නිරුවත් වුනාද?කාගේද ? ඔයාගේද?මේ තිබෙන නිරුවත ඔයාගේද ?--RsEkanayake 01:24, 7 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

ආයුබෝවන්[සංස්කරණය]

හෙලෝ, ඔබ මේ මට උදව් කළ හැක: ටෙයිඩ්.--87.223.142.48 12:35, 7 අගෝස්තු 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:13, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

මහත්මයාණෙනි, ඔබට විකිපීඩියා ආසියානු මාසය 2017 සඳහා විනිසුරුවකු ලෙස සම්බන්ධ විය හැකි ද?----Yasasuru (talk) 02:24, 7 නොවැම්බර් 2017 (යූටීසී)[reply]
විනිසුරුවකු වීමට අකමැතිය.කාලය මට ඉඩ දෙන පරිදි ලියාපදිංචි වී නිහඩව විමසිල්ලෙන් බලා සිටින්නම්.අවශ්‍ය විට මාගේ ප්‍රතිපතියට අනුකුලව නිර්මාණාත්මක විචාරයක් අවශ්‍යනම් ඉබේම සිදුවේවී. විකිපීඩියාවේ දිගටම රැදී කාලය මිඩංගු කිරෙමට නොහැකි තත්වයක් ඇත. --RsEkanayake 15:15, 7 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

ස්තූතියි! සැබැවින්ම මම ඔබගෙන් අපේක්ෂා කරන්නේ ද නිර්මාණාත්මක විවේචනයයි. මා අතින් අතපසු වීම් සිදුවන්නේ නම් කරුණාකර උපදෙස් ලබාදෙන්න.---Yasasuru (talk) 08:37, 8 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Barnstar of Diligence
විකිපීඩියාවේ ශුභසිද්ධියට ඔබ දක්වන මතවාදී දායකත්වය වෙනුවෙන් මෙය පුදමි. Sasithmadu (talk) 01:59, 31 මැයි 2018 (යූටීසී)[reply]
@ Sasithmadu ස්තුතියි ඔබට! Hope to come back.--RsEkanayake 19:39, 31 මැයි 2018 (යූටීසී)[reply]

ලිපි 20,000 සීමාව[සංස්කරණය]

ඊයේ සිංහල විකිපීඩියාව ලිපි 20,000 සීමාව පසු කර ඇත. ජයවේවා! -- Lee (talk) 14:06, 14 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Rsekanayake&oldid=613408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි