විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2012
ලිපිය - ශ්‍රී ලංකා කොටියා[සංස්කරණය]
සාකච්ඡාව[සංස්කරණය]
- Support Singhalawap (talk) 05:22, 27 දෙසැම්බර් 2011 (යූටීසී)
- Support පසිඳු ( සාකච්ඡාව / @ ) 08:47, 27 දෙසැම්බර් 2011 (යූටීසී)
- Support--උපුල් (talk) 09:34, 30 දෙසැම්බර් 2011 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි- නණ, ලළ, දඳ යන වැරදිදි අනෙකුත් පරිවර්තන දොස්ද ඇත. භාවිතා කර ඇති සමහර සැකිලි නොපවතියි. ආශ්‍රය බැඳි ලෙස දක්වා ඇති පුවත්පත් ආශ්‍ර නොපවතියි. මෙහි අවම වශයෙන් දෙතැනක හෝ දිවියා යන වැරදි වචනය තවමත් භාවිතා වෙයි. මෙම කරුණු නිදොස් කොට යළි මෙම තෝරාගැනුමට ඉදිරිපත් කළ හැක. දැනට පවතින තත්ත්වය යටතේ සුදුසු නොවේ. -- අස්ලාන් තම්බි (talk) 16:01, 4 ජනවාරි 2012 (යූටීසී)
තීරණය[සංස්කරණය]
අනුමතවිය
සාකච්ඡාව[සංස්කරණය]
- මධ්‍යස්ථ Singhalawap (talk) 05:58, 4 ජනවාරි 2012 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි - මෙහි මාතෘකාව ඇතුළු බොහෝ වැරදි තිබිණි. මාතෘකාව නිදොස් කළෙමි. එහෙත් බොහෝ දොස් ඇත. සමහර රූප උඩුගත කිරීමට ඇත. පරිවර්තනය සම්පූර්ණ නැත. එය සුදුසු පරිදී සම්පූර්ණ කොට නැවත මෙම තෝරාගැනීමට ඉදිරිපත් විය යුතුයි. මේ අවස්ථාවෙහිදී සුදුසු නොවේ. --- අස්ලාන් තම්බි (talk) 15:44, 4 ජනවාරි 2012 (යූටීසී)
- Support පසිඳු ( සාකච්ඡාව / @ ) 09:13, 5 ජනවාරි 2012 (යූටීසී)
තීරණය[සංස්කරණය]
මෙය අනුමත නොවුනු යෝජනාවකි. Consensus in its favor was not established within a reasonable period of time. If you want to revive discussion, please use the talk page or initiate a thread at the village pump. |
ලිපිය - ගෞතම බුදුරජාණන් වහන්සේ[සංස්කරණය]
සාකච්ඡාව[සංස්කරණය]
- විරුද්ධ විරුද්ධ වෙමි Singhalawap (talk) 09:44, 6 ජනවාරි 2012 (යූටීසී) highy sensitive topic. Article need lot of correction & format change. Need lot of upgrading befor choosing. This is a word to word translation of English article.
- විරුද්ධත්වය පළ කරමි For the same reason as Singhalawap. සදකැළුම් talk 12:39, 23 මාර්තු 2012 (යූටීසී)
තීරණය[සංස්කරණය]
මෙය අනුමත නොවුනු යෝජනාවකි. Consensus in its favor was not established within a reasonable period of time. If you want to revive discussion, please use the talk page or initiate a thread at the village pump. |