ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගම්පහ දිස්ත්‍රික්කය
—  පරිපාලන දිස්ත්‍රික්කය  —
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ඛණ්ඩාංක: 7°08′N 80°00′E / 7.133°N 80°E / 7.133; 80ඛණ්ඩාංක: 7°08′N 80°00′E / 7.133°N 80°E / 7.133; 80
රට  ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත
විශාලතම නගරය මීගමුව
වර්ගප්‍රමාණය
 • සම්පූර්ණ 1,386.6 කිමී2 (535.4 වර්ග සැත)
 • භූමිය 1,341 කිමී2 (518 වර්ග සැත)
 • ජලය 46 කිමී2 (18 වර්ග සැත)
ජනගහණය (2001)
 • සම්පූර්ණ 2,066,096
 • ඝණත්වය Bad rounding here1,500/කිමී2 (Bad rounding here3,900/වර්ග සැත)
වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතය LK-12

ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 2,066,096 ක් විය.

1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.[1]


ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර[සංස්කරණය]

මහ නගර (පුරවර)[සංස්කරණය]

මීගමුව, ගම්පහ

නගර[සංස්කරණය]

බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලි‍වේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, ප‍ල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, මීගමුව, වැලිහේන. කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17651-4568455456566 ආසියාවේ ආශ්චර්යය කරා ගම්පහ ඉදිරි ගමනක...

බාහිර සබැඳි[සංස්කරණය]