හින්දු දහම

Wikipedia වෙතින්

(හින්දු වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

හින්දි බසින්: සනාතන ධර්මය. ලොව පවතින දැනටත් භාවිතා වන පැරණිතම ප්‍රධ‍ාන දහම වේ. විවිධ ස්වරූප රැසකින් පෙනී සිටින එක දෙවි කෙනෙක් අදහන දහමකි. මළ පසු නැවත ඉපදීම, පින් කිරීම, ආත්මික ක්‍රියාවන්හි නියුතු වීම වැනි‍ දෙ මෙම දහමට ප්‍රධාන වේ.