Jump to content

සදහටම ඔබ මගේ

විකිපීඩියා වෙතින්
සදහටම ඔබ මගේ
අධ්‍යක්‍ෂණයමිල්ටන් ජයවර්ධන
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයසේන සමරසිංහ (සමරසිංහ චිත්‍රපට සමාගම)
සිනෙමාරූපණයමර්සලින් එස් පෙරේරා
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • මැයි 11, 1973 (1973-05-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

  • ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
  • ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සෝමපාල ලීලානන්ද
  • ගීත ගායනය – එච්.ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා
  • ගීත සංඛ්‍යාව - 05
  1. පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ- වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
  2. අමර පෙම් ලතාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  3. වාසනාව දොර ඇරලා බලනවා - එම්. එස්. ප්‍රනාන්දු, ජොතිපාල
  4. දෑසේ මාගේ සැතපෙනා - එච්. ආර්. ජෝතිපාල
  5. දෑසේ මාගේ සැතපෙනා - ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන ගීත තැටි - සමරසිංහ ලේබලය යටතේ නිකුත් විය

නිෂ්පාදනය[සංස්කරණය]

  • අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය - මිල්ටන් ජයවර්ධන
  • කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
  • ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු (සරසවි චිත්‍රාගාරය)
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
  • රසායනාගාර – ඒ. අයි. ජොහාර්

ප්‍රදර්ශනය[සංස්කරණය]

සීමාසහිත සිනමාස් සමාගම[1]

මූලාශ්‍ර[සංස්කරණය]

2. https://rateyourmusic.com/film/%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%A7%E0%B6%B8_%E0%B6%94%E0%B6%B6_%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A/

"https://si.wikipedia.org/w/index.php?title=සදහටම_ඔබ_මගේ&oldid=593614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි