"ත්‍රිලක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
|||
10 පේළිය: | 10 පේළිය: | ||
==දේශනාකිරීමට හේතුව== |
==දේශනාකිරීමට හේතුව== |
||
[[ගෞතම බුදුන් වහන්සේ]] ලක්‍ෂණත්‍රය ලෝකයාට දේශනා කලේ දුන්නේ එෙකල දඹදිව සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත්විය. <ref>http://www.lakehouse.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09</ref> |

අනිත්‍ය |
|||
අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි |
අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි |
||
07:01, 3 අගෝස්තු 2022 තෙක් සංශෝධනය
ත්රිලක්ෂණය යනු බුද්ධ දර්ශනයේ එන මූලික ඉගැන්වීම වේ.
ත්‍රිලක්‍ෂණය විවිධ භාෂා වලින්
පසු කලෙක පාලි ත්‍රිපිටකය වෙනත් භාෂා වලට පරිවර්ථනය කිරීමෙදී අනිච්ච, දුක්ඛ සහ අනත්ත වදන් සඳහා අදාල බසෙහි පවත්න යෙදුම් යොදාගෙන ඇති අවස්ථා බොහොමයකි. භාෂා පිරිවර්තනයේදී බහුලව සිදුවන සංසිද්ධියක් වන නිවැරදිම යෙදුම යොදා නොගැනීම හො සර්‍වසම තේරුම ගෙනදෙන වදනක් ඉලක්ක බසෙහි නෙමැතිවීම යන කරුණු මත සමහරක් පරිවර්ථන වලදී තේරුම විකෘත්ති වී ඇතියයි සැලකේ.
දේශනාකිරීමට හේතුව
ගෞතම බුදුන් වහන්සේ ලක්‍ෂණත්‍රය ලෝකයාට දේශනා කලේ දුන්නේ එෙකල දඹදිව සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත්විය. [1] අනිත්‍ය අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි
දුක්ඛ
යමක් කැමතිසේ නැතිනම් එය දුකයි යන්නයි
අනාත්ම
ආත්ම වශයෙන් ගත හැකි ස්ථීරව පවතින කිසිවක් නොපවතින බව අනාත්ම ලක්ෂණයයි.
මූලාශ්‍ර
http://www.budusarana.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09