Jump to content

ත්‍රිලක්‍ෂණය

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!


'ත්‍රිලක්‍ෂණ යනු බුද්ධ දර්ශනයේ එන මූලික ඉගැන්වීම වේ.

ත්‍රිලක්‍ෂණය විවිධ භාෂා වලින්

[සංස්කරණය]

පසු කලෙක පාලි ත්‍රිපිටකය වෙනත් භාෂා වලට පරිවර්ථනය කිරීමෙදී අනිච්ච, දුක්ඛ සහ අනත්ත වදන් සඳහා අදාල බසෙහි පවත්න යෙදුම් යොදාගෙන ඇති අවස්ථා බොහොමයකි. භාෂා පිරිවර්තනයේදී බහුලව සිදුවන සංසිද්ධියක් වන නිවැරදිම යෙදුම යොදා නොගැනීම හො සර්‍වසම තේරුම ගෙනදෙන වදනක් ඉලක්ක බසෙහි නෙමැතිවීම යන කරුණු මත සමහරක් පරිවර්ථන වලදී තේරුම විකෘත්ති වී ඇතියයි සැලකේ.

දේශනාකිරීමට හේතුව

[සංස්කරණය]

ගෞතම බුදුන් වහන්සේ ලක්‍ෂණත්‍රය ලෝකයාට දේශනා කලේ දුන්නේ එෙකල දඹදිව සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත්විය. [1] අනිත්‍ය අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි

දුක්ඛ

[සංස්කරණය]

යමක් කැමතිසේ නැතිනම් එය දුකයි යන්නයි


https://si.m.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82:MobileDiff/510101

අනාත්ම

[සංස්කරණය]

ආත්ම වශයෙන් ගත හැකි ස්ථීරව පවතින කිසිවක් නොපවතින බව අනාත්ම ලක්ෂණයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සංරක්ෂිත පිටපත, http://www.lakehouse.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09, ප්‍රතිෂ්ඨාපනය 2015-06-05 

http://www.budusarana.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිලක්‍ෂණය&oldid=602562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි