"නාච්චාදූව වැව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{Infobox body of water|name=නාච්චාදූව වැව|native_name=|native_name_lang=si|location=[[Anuradhapura|අනුරාධපුර]]|coords={{coord|05|15|09.8|N|80|29|05.5|E|region:LK_type:waterbody|display=inline,title}}|type=වැව්
[[Reservoir|<nowiki></nowiki>]]|catchment=623 වර්ග කිලෝමී‍ටර් (241 sq mi)|volume={{convert|55700000|cuft|m3|lk=off|abbr=on}}}}නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත.මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබ‍ඩා කිරීම සදහා භාවිතා කරයි.<ref name="maha">{{cite web|url=http://mahavamsa.org/2008/05/constructions-king-mahasen-ancient-irrigation/|title=Constructions of King Mahasen/Mahadaragala Reservoir: (Nachchaduwa Reservoir)|publisher=mahavamsa.org|date=|accessdate=16 May 2016}}</ref><ref name="DS">{{cite web|url=http://nachchaduwa.ds.gov.lk/index.php?option=com_content&view=article&id=4&Itemid=17&lang=en|title=Overview|publisher=Nachchaduwa divisional secretariat|date=|accessdate=16 May 2016}}</ref> මෙම ජලාශය 1957  දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ ක‍ටයුතු 1958 දී නිම කරන ලදී.
{{Infobox body of water|name=නාච්චාදූව වැව|native_name=|native_name_lang=si|location=[[Anuradhapura|අනුරාධපුර]]|coords={{coord|05|15|09.8|N|80|29|05.5|E|region:LK_type:waterbody|display=inline,title}}|type=වැව්
[[Reservoir|<nowiki></nowiki>]]|catchment=623 වර්ග කිලෝමී‍ටර් (241 sq mi)|volume={{convert|55700000|cuft|m3|lk=off|abbr=on}}}}
නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත. මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබ‍ඩා කිරීම සදහා භාවිතා කරයි.<ref name="DS">{{cite web|url=http://nachchaduwa.ds.gov.lk/index.php?option=com_content&view=article&id=4&Itemid=17&lang=en|title=ඔ්වර් වීව්|publisher=නාච්චාදූව ඩිවිෂනල් සෙක්‍රටේරියට්|date= |accessdate=16 මැයි 2016}}</ref><ref name="ft"/> මෙම ජලාශය 1957  දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ ක‍ටයුතු 1958 දී නිම කරන ලදී.<ref name="so">{{cite web|url=http://www.sundayobserver.lk/2011/05/29/jun05.asp|title=නාච්චාදූව වැව|publisher=[[සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව)|සන්ඩේ ඔබ්සවර්]]|date=29 මැයි 2011|accessdate=16 මැයි 2016|url-status=dead|archiveurl=https://web.archive.org/web/20160304101701/http://www.sundayobserver.lk/2011/05/29/jun05.asp|archivedate=4 මාර්තු 2016}}</ref>

== ඉතිහාසය ==
== ඉතිහාසය ==
මෙම වැව මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද විශාලතම වැව් දහසයෙන් එකක් බවට සඳහන් වේ. කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.
මෙම වැව මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද වැව් අතුරින් එකක් බවට සඳහන් වේ.<ref name="lp">{{cite web|url=https://www.lankapradeepa.com/2019/03/nachchaduwa-wewa.html|title=නාච්චාදූව වැව|publisher=ලංකා ප්‍රදීප|date=30 මාර්තු 2019|accessdate=2 මැයි 2020|}}</ref> නගරයට ජලය සම්පාදනය කර ගැනීමට හා නගරය ගංවතුරින් ආරක්ෂා කරගැනීමට රජු විසින් මෙම වැව ඉදිකරන්නට ඇතැයි පැවසෙයි.<ref name="ft">{{cite web|url=http://www.ft.lk/columns/Lower-Malwathu-Oya-project-%E2%80%93-A-series-of-misconception-errors/4-639380|title=ලෝවර් මල්වතු ඔය ප්‍රොජෙක්ට් – අ සීරි ඔෆ් මිස්කන්සෙප්ෂන් ඒරර්ස් |publisher=Daily FT|date=12 සැප්තැම්බර් 2017|accessdate=2 මැයි 2020|}}</ref> කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.

== මූලාශ්‍ර ==
== මූලාශ්‍ර ==

17:53, 2 මැයි 2020 තෙක් සංශෝධනය

නාච්චාදූව වැව
ස්ථානයඅනුරාධපුර
Coordinates05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861ඛණ්ඩාංක: 05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861
වර්ගයවැව්
Catchment area623 වර්ග කිලෝමී‍ටර් (241 sq mi)
ජල ධාරිතාවය55,700,000 cu ft (1,580,000 m3)

නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත. මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබ‍ඩා කිරීම සදහා භාවිතා කරයි.[1][2] මෙම ජලාශය 1957  දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ ක‍ටයුතු 1958 දී නිම කරන ලදී.[3]

ඉතිහාසය

මෙම වැව මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද වැව් අතුරින් එකක් බවට සඳහන් වේ.[4] නගරයට ජලය සම්පාදනය කර ගැනීමට හා නගරය ගංවතුරින් ආරක්ෂා කරගැනීමට රජු විසින් මෙම වැව ඉදිකරන්නට ඇතැයි පැවසෙයි.[2] කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.

මූලාශ්‍ර

1. "ඔ්වර් වීව්". නාච්චාදූව ඩිවිෂනල් සෙක්‍රටේරියට්. සම්ප්‍රවේශය 16 මැයි 2016.
2. 2.0 2.1 "ලෝවර් මල්වතු ඔය ප්‍රොජෙක්ට් – අ සීරි ඔෆ් මිස්කන්සෙප්ෂන් ඒරර්ස්". Daily FT. 12 සැප්තැම්බර් 2017. සම්ප්‍රවේශය 2 මැයි 2020. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
3. "නාච්චාදූව වැව". සන්ඩේ ඔබ්සවර්. 29 මැයි 2011. 4 මාර්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2016.
4. "නාච්චාදූව වැව". ලංකා ප්‍රදීප. 30 මාර්තු 2019. සම්ප්‍රවේශය 2 මැයි 2020. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=නාච්චාදූව_වැව&oldid=452276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි