නාච්චාදූව වැව
Jump to navigation
Jump to search
නාච්චාදූව වැව | |
---|---|
ස්ථානය | අනුරාධපුර |
Coordinates | 05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°Eඛණ්ඩාංක: 05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E |
Type | වැව් |
Catchment area | 623 වර්ග කිලෝමීටර් (241 sq mi) |
Water volume | 55,700,000 cu ft (1,580,000 m3) |
නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත.මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබඩා කිරීම සදහා භාවිතා කරයි.[1][2] මෙම ජලාශය 1957 දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු 1958 දී නිම කරන ලදී.
ඉතිහාසය[සංස්කරණය]
මෙම වැව මහසෙන් රජු (277 – 304) විසින් ගොඩනගන ලද විශාලතම වැව් දහසයෙන් එකක් බවට සඳහන් වේ. කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Constructions of King Mahasen/Mahadaragala Reservoir: (Nachchaduwa Reservoir)". mahavamsa.org. Retrieved 16 May 2016.
- ↑ "Overview". Nachchaduwa divisional secretariat. Retrieved 16 May 2016.