"දියලුම ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය: 18 පේළිය:
}}
}}


'''දියලුම ඇල්ල''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)<ref>{{cite web |url=http://www.divaina.com/2010/05/11/feature04.html|title=දියලුම සුරකිමු|date=2010/05/11|work=දිවයින ඔන්ලයින් එඩිෂන්}}</ref> ලබා ගන්නා දිය ඇල්ල වේ.<ref>[[#Sena04|Senanayake 2004]]: p. 46-48</ref> එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.<ref>{{cite web |url=http://www.worldwaterfalldatabase.com/waterfall.php?num=250|title=දියලුම ෆෝල්ස්|accessdate=2008-09-09|work=worldwaterfalldatabase.com}}</ref>
'''දියලුම ඇල්ල''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)<ref>{{cite web |url=http://www.divaina.com/2010/05/11/feature04.html|title=දියලුම සුරකිමු|date=2010/05/11|work=දිවයින ඔන්ලයින් එඩිෂන්}}</ref> ලබා ගන්නා දිය ඇල්ල වේ.<ref>[[#Sena04|Senanayake 2004]]: p. 46-48</ref> එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.<ref>{{cite web |url=http://www.worldwaterfalldatabase.com/waterfall.php?num=250|title=දියලුම ෆෝල්ස්|accessdate=9 සැප්තැම්බර් 2008|work=worldwaterfalldatabase.com}}</ref>


[[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[කොළඹ]]-[[බදුල්ල]] මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඹයෙනි.
[[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[කොළඹ]]-[[බදුල්ල]] මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.


==ජනප්‍රවාද==
==ජනප්‍රවාද==
26 පේළිය: 26 පේළිය:


==දියලුම ඇල්ල තරණය==
==දියලුම ඇල්ල තරණය==
2003 ජූලි මස 26 වැනි දිනදී [[බඹරකන්ද ඇල්ල]] තරණය කල, දමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.<ref>{{cite web |url=http://www.dinamina.lk/sanwedi/art.asp?id=2010/11/29/sPg04_0|title=දියලුම ඇල්ල උඩ සිට පරිසරය බලා බැස්සම බිම වැටුණෙ ඇයි අපෙ පපුව පලා|accessdate=2010.11.29|work=දිනමිණ සංවේදී}}</ref>
2003 ජූලි මස 26 වැනි දිනදී [[බඹරකන්ද ඇල්ල]] තරණය කල, දමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.<ref>{{cite web |url=http://www.dinamina.lk/sanwedi/art.asp?id=2010/11/29/sPg04_0|title=දියලුම ඇල්ල උඩ සිට පරිසරය බලා බැස්සම බිම වැටුණෙ ඇයි අපෙ පපුව පලා|accessdate=29 නොවැම්බර් 2010|work=දිනමිණ සංවේදී}}</ref>


==මේවාද බලන්න==
==මේවාද බලන්න==

12:34, 5 අගෝස්තු 2016 තෙක් සංශෝධනය

දියලුම ඇල්ල
දියලුම ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව කොස්ලන්ද, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර 171
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයපූනගල ඔය
උස අනූව ලෝකයේ ස්ථානය361

දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)[1] ලබා ගන්නා දිය ඇල්ල වේ.[2] එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.[3]

බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.

ජනප්‍රවාද

ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහියර් ට අනූව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.

දියලුම ඇල්ල තරණය

2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කල, දමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.[4]

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "දියලුම සුරකිමු". දිවයින ඔන්ලයින් එඩිෂන්. 2010/05/11. {{cite web}}: Check date values in: |date= (help)
  2. Senanayake 2004: p. 46-48
  3. "දියලුම ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2008.
  4. "දියලුම ඇල්ල උඩ සිට පරිසරය බලා බැස්සම බිම වැටුණෙ ඇයි අපෙ පපුව පලා". දිනමිණ සංවේදී. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=දියලුම_ඇල්ල&oldid=370542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි