"අප්‍රිකා පළාත (පුරාණ රෝමය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
46 පේළිය: 46 පේළිය:
[[de:Africa]]
[[de:Africa]]
[[en:Africa (Roman province)]]
[[en:Africa (Roman province)]]
[[es:África (provincia romana)]]
[[eo:Africa proconsularis]]
[[eo:Africa proconsularis]]
[[es:África (provincia romana)]]
[[eu:Afrika Prokontsularra]]
[[eu:Afrika Prokontsularra]]
[[fi:Africa]]
[[fr:Afrique (province romaine)]]
[[fr:Afrique (province romaine)]]
[[fy:Afrika (Romeinske ryk)]]
[[fy:Afrika (Romeinske ryk)]]
[[he:אפריקה (פרובינקיה רומית)]]
[[hr:Afrika (rimska provincija)]]
[[hr:Afrika (rimska provincija)]]
[[hu:Africa]]
[[is:Afríka (skattland)]]
[[is:Afríka (skattland)]]
[[it:Africa (provincia romana)]]
[[it:Africa (provincia romana)]]
[[ja:アフリカ属州]]
[[he:אפריקה (פרובינקיה רומית)]]
[[ka:აფრიკა (პროვინცია)]]
[[ka:აფრიკა (რომის პროვინცია)]]
[[sw:Afrika ya Kiroma]]
[[la:Africa (provincia Romana)]]
[[la:Africa (provincia Romana)]]
[[lt:Afrika (Romos provincija)]]
[[lt:Afrika (Romos provincija)]]
[[hu:Africa]]
[[mk:Африка (римска провинција)]]
[[mk:Африка (римска провинција)]]
[[nl:Africa]]
[[nl:Africa]]
[[ja:アフリカ属州]]
[[no:Africa (romersk provins)]]
[[no:Africa (romersk provins)]]
[[pl:Africa Proconsularis]]
[[pl:Africa Proconsularis]]
68 පේළිය: 68 පේළිය:
[[ro:Provincia Africa]]
[[ro:Provincia Africa]]
[[ru:Африка (римская провинция)]]
[[ru:Африка (римская провинция)]]
[[sh:Afrika (provincija)]]
[[simple:Africa Province]]
[[simple:Africa Province]]
[[sk:Africa (provincia)]]
[[sk:Africa (provincia)]]
[[sl:Afrika (rimska provinca)]]
[[sl:Afrika (rimska provinca)]]
[[sr:Африка (провинција)]]
[[sr:Африка (провинција)]]
[[sh:Afrika (provincija)]]
[[fi:Africa]]
[[sv:Africa]]
[[sv:Africa]]
[[sw:Afrika ya Kiroma]]
[[th:แอฟริกา (มณฑลของโรมัน)]]
[[th:แอฟริกา (มณฑลของโรมัน)]]
[[tr:Afrika (Roma eyaleti)]]
[[tr:Afrika (Roma eyaleti)]]

20:22, 11 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

ප්‍රොවින්චා අෆ්රිකා
පළාත රෝමානු අධිරාජ්‍යයෙ
146 ක්‍රිපූ–5වන සියවස

රෝමානු අධිරාජ්‍යය තුල අප්‍රිකාව, න්‍රිව 117 ගණන් වලදී
අගනුවරසාමා රේජියා, එකල කාර්තේජ්
History
ඓතිහාසික යුගයපුරාතන යුගය
• තෙවන පියුනික් යුද්ධයෙන් පසුව පිහිටුවන ලදි
146 ක්‍රිපූ
• වෙන්ඩල්වරුන් විසින් ආක්‍රමණය
5වන සියවස
Today part of ලිබියාව
 ටියුනීසියාව
උතුරු අප්‍රිකාවේ අෆ්රිකා ප්‍රොකන්සලාරිස් නම් උත්තර මන්ත්‍රී මණ්ඩල නාමෝද්දේශිත පළාත (නැ. ඇල්ජීරියාව/ටියුනීසියාව/ට්‍රිපොලිටානියා) දක්වන හේඩ්‍රියන්ගේ (පාලනය ක්‍රිව 117–138 ) සමයෙහිදී රෝමානු අධිරාජ්‍යය. වර්ෂ 125 දී ලීජන් සේනාංකයක් එහි යෙදවිණි
රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.

පුරාණ රෝමයේ අප්‍රිකා පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.


සටහන්