"ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
add more |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.<ref name="Kotagama 2006">{{ |
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.<ref name="Kotagama 2006">{{උපන්‍යාස පොත|last=කොටගම|first=සරත් ඩබ්.|title=ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන්|year=2006|publisher=ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය | isbn=955-8177-51-2 |pages=164–203|url=http://data.iucn.org/dbtw-wpd/edocs/2006-030.pdf|coauthors=රෙක්ස් අයි. ඩි සිල්වා, අතුල එස්. විජේසිංහ, වත්සල අබේගුණවර්ධන|editor=බඹරදෙනිය, සී. එන්. බී.|format=PDF|chapter=එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා|language=ඉංග්‍රීසි}}</ref> |
||
===ගෝත්‍රය ගැලිෆෝම්ස්=== |
===ගෝත්‍රය ගැලිෆෝම්ස්=== |
13:32, 18 සැප්තැම්බර් 2010 තෙක් සංශෝධනය
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.[1]
ගෝත්‍රය ගැලිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ෆැසියානිඩේ: | ||
තිත් වටු-කුකුළා Painted Francolin |
Francolinus pictus (ජාඩින් & සෙල්බි, 1828) |
අභිජනන නේවාසික |
අළු වටු-කුකුළා Grey Francolin |
Francolinus pondicerianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
වැහි පිරිවටුවා Rain Quail |
Coturnix coromandelica (මෙලින්, 1789) |
තත්වය නොදනී |
පොදු පිරිවටුවා Common Quail |
Coturnix coturnix (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
ළය-නිල් පිරිවටුවා Blue-breasted Quail |
Coturnix chinensis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
වන පඳුරු-වටුවා Jungle Bush-quail |
Perdicula asiatica (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා හබන්-කුකුළා Sri Lanka Spurfowl |
Galloperdix bicalcarata ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා වලි-කුකුළා Sri Lanka Junglefowl |
Gallus lafayetii ආවේණික ලෙසන්, 1831 |
අභිජනන නේවාසික |
මොණරා/සෙබඩ Indian Peafowl |
Pavo cristatus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ඩෙන්ඩ්‍රොසිග්නිඩේ: | ||
මහ තඹ-සේරුවා Fulvous Whistling-duck |
Dendrocygna bicolor (වීලෝ, 1816) |
සිසිර පර්යටකයා |
හීන් තඹ-සේරුවා Lesser Whistling-duck |
Dendrocygna javanica (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
කුලය ඇනටිඩේ: | ||
කරළු පාත්තයා Greylag Goose |
Anser anser (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
රත් සක්වලයා Ruddy Shelduck |
Tadorna ferruginea (පැලස්, 1764) |
සිසිර පර්යටකයා |
කබලිත්තියා Comb duck |
Sarkidiornis melanotos (පෙනන්ට්, 1769) |
තත්වය නොදනී |
මල්-සේරුවා Cotton Pygmy-goose |
Nettapus coromandelianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ගැඩ්වල් සේරුවා Gadwall |
Anas strepera ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
යුරාසියා විජන සේරුවා Eurasian Wigeon |
Anas penelope ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
මැලාර්ඩ් සේරුවා Mallard |
Anas platyrhynchos ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
තිත්-හොට සේරුවා Spot-billed Duck |
Anas poecilorhyncha ෆෝස්ටර්, ජේ.ආර්., 1781 |
සිසිර පර්යටකයා |
උතුරු-සවල් සේරුවා Northern Shoveler |
Anas clypeata ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail |
Anas acuta ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
ගාගනි සේරුවා Garganey |
Anas querquedula ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
පොදු සේරුවා Common Teal |
Anas crecca ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
ගරුඬ-සේරා Marbled Duck |
Marmaronetta angustirostris (මෙනෙට්‍රීස්, 1832) |
සිසිර අයාලයා |
රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard |
Rhodonessa rufina |
සිසිර අයාලයා |
පොදු මද සේරා Common Pochard |
Aythya ferina (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
කුඩුම්බි-මද සේරා Tufted Duck |
Aythya fuligula (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ටර්නිසිඩේ: | ||
පුංචි බෝල-වටුවා Little Button-quail |
Turnix sylvatica (ඩෙෆොන්ටේන්, 1789) |
සිසිර අයාලයා |
බෝල වටුවා Barred Button-quail |
Turnix suscitator (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය පිසිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය පිසිඩේ: | ||
යුරාසියා ගෙලනැමියා Eurasian Wryneck |
Jynx torquilla ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
බොර ඉසැසි ගෝමර කෑරළා Brown-capped Pygmy Woodpecker |
Dendrocopus nanus[Dendrocopos moluccensis] (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
කහ-සිළු කෑරළා Yellow-crowned Woodpecker |
Dendrocopos mahrattensis (ලේතම්, 1802) |
අභිජනන නේවාසික |
බොරත් කොඩ කෑරළා Rufous Woodpecker |
Celeus brachyurus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
හීන් කහ ගෙලැසි කෑරළා Lesser Yellow-naped Woodpecker |
Picus chlorolophus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
පුංචි කාවුරු කෑරළා Streaked-throated Woodpecker |
Picus xanthopygaeus (ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846) |
අභිජනන නේවාසික |
රත් කෑරළා Black-rumped Flameback |
Dinopium benghalense (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
ලේ-පිට මහ කෑරළා Greater Flameback |
Chrysocolaptes lucidus (ස්කොපෝලි, 1786) |
අභිජනන නේවාසික |
කහ-පිට මහ කෑරළා White-naped Woodpecker |
Chrysocolaptes festivus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
කුලය මෙගලයිමිඩේ: | ||
පොළොස් කොට්ටෝරුවා Brown-headed Barbet |
Megalaima zeylanica (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා රන්මුහුනත් කොට්ටෝරුවා Sri Lanka Yellow-fronted Barbet |
Megalaima flavifrons ආවේණික (කවියර්, 1816) |
අභිජනන නේවාසික |
රත්මුහුනත් කොට්ටෝරුවා Crimson-fronted Barbet |
Megalaima rubricapilla (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
රත්ළය කොට්ටෝරුවා Coppersmith Barbet |
Megalaima haemacephala (මලර්, 1776) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය බසේරොටිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය බසේරොටිඩේ: | ||
ශ්‍රී ලංකා අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill |
Ocyceros gingalensis ආවේණික (ෂෝ, 1811) |
අභිජනන නේවාසික |
පෝරු-කෑදැත්තා Malabar Pied Hornbill |
Anthracoceros coronatus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය යුපපිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය යුපපිඩේ: | ||
පොදු පොරෝළුවා Common Hoopoe |
Upupa epops ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ට්‍රෝගොනිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ට්‍රෝගොනිඩේ: | ||
ලෝහවන්විච්චියා Malabar Trogon |
Harpactes fasciatus (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කොරසයිෆෝම්ස්
පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය කොරසයිඩේ: | ||
දුම්බොන්නා Indian Roller |
Coracias benghalensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
දුම්කාවා Dollarbird |
Eurystomus orientalis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
කුලය අල්සෙඩිනිඩේ: | ||
මල් පිළිහුඩුවා Common Kingfisher |
Alcedo atthis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
නිල්කන් පිළිහුඩුවා Blue-eared Kingfisher |
Alcedo meninting හෝස්ෆීල්ඩ්, 1821 |
අභිජනන නේවාසික |
පෙරදිග රන්-පිළිහුඩුවා Oriental Dwarf Kingfisher |
Ceyx erithacus (ලීනේයස් , 1758) |
අභිජනන නේවාසික |
මූලාශ්‍ර
- ↑ කොටගම, සරත් ඩබ්. (2006). "එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා". In බඹරදෙනිය, සී. එන්. බී. (ed.). ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන් (PDF) (ඉංග්‍රීසි බසින්). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය. pp. 164–203. ISBN 955-8177-51-2.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help)