Jump to content

රක්කා සටන (2017)

විකිපීඩියා වෙතින්
රක්කා සටන (2017)
රක්කා මෙහෙයුමෙහි (2016–වර්තමානය) , සිරියානු සිවිල් යුද්ධයෙහි, සිරියාවෙහි ඇමරිකානු-ප්‍රමුඛ මැදිහත්වීමෙහි, සහ සිරියානු කුර්දි–ඉස්ලාමීයය ගැටුමෙහි (2013–වර්තමානය) හි කොටසකි

2017 ජූනි 29 වන විට රක්කා නගරයෙහි තත්ත්වය දැක්වෙන සිතියමක්      එස්ඩීඑෆ් පාලනය     අයිඑස්අයිඑල් පාලනය
දිනය6 ජූනි 2017 – පැවතෙයි
(7 years, 5 months and 5 days)
පිහිටුම
Status

පැවතෙයි

යුද්ධාවතීරයන්

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන්
ස්වයං-ආරක්ෂක බලකායන් (එච්එක්ස්පී)[1]
වාමාංශික ස්වේච්ඡා භටයන්[a]
සීජේටීඑෆ්–ඕඅයිආර්

 ඉස්ලාමීය රාජ්‍යය

රක්කා සටන යනු, රක්කා නගරයෙහි වන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) තත්ත්වාකාර අගනගරයට එරෙහිව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් (එස්ඩීඑෆ්) විසින් දියත් කෙරුණු රක්කා මෙහෙයුමෙහි පස්වන සහ අවසාන අදියරයි. 2017 ජූනි 6 දිනදී ඇරඹුනු මෙම සටන වෙත, එජ-පෙරටු සන්ධානය විසින් සහය ලබා දෙන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ භූමි සේනා කණ්ඩායම් යෙදවීම තුලිනි. [9] එස්ඩීඑෆ් විසින් මෙම මෙහෙයුමට "මහා සටන" ලෙසින් නම් තැබිණි.[1]


සටහන්

[සංස්කරණය]
  1. ^ බොහෝ වාමාංශික විදේශීය ස්වේච්ඡා භටයන් සටන් කරනුයේ වයිපීජී සංවිධානයෙහි කොටස් වශයෙන් වන අතර,[2] සමහරුන් විසින් ඇන්ටිෆැසිස්ට් ඉන්ටර්නැෂනල් තබූර් නම් ස්වාධීන ඒකකයක් පිහිටුවා ගෙන හෝ,[3] ජාත්‍යන්තර නිදහස් බල ඇණිය සමග එකතුව හෝ ඇත. දෙවැන්න විශාල ඒකකයක් වන අතර, බෙහෙවින් කුර්දි සහ තුර්කි කොමියුනිස්ට්වරුන් වෙතින් සමන්විත වෙති.[4]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "ග්‍රේට් වෝ ෆෝ ද ලිබරේෂන් ඔෆ් රක්කා බිගින්ස්". හාවාර් නිව්ස් කාර්යාංශය. 6 ජූනි 2017.
  2. ^ හාප් (2017), pp. 43–49.
  3. ^ හාප් (2017), p. 49.
  4. ^ සිනාන් ඩෙනිස් (13 නොවැම්බර් 2016). "'රක්කාස් ෆෝල් විල් බ්‍රින් දි එන්ඩ් ඔෆ් ඇරගෝන්'". ඒඑන්එෆ් නිවුස්. සම්ප්‍රවේශය 26 ජනවාරි 2017.
  5. ^ සර්වාන් කජ්ජෝ (21 දෙසැම්බර් 2016). "කුර්ඩිෂ්-ඇරබ් ෆෝසර්ස් ඉන් සිරියා මේක් ගේන්ස් ඉන් රක්කා ප්‍රොවින්ස්". වොයිස් ඔෆ් ඇමරිකා.
  6. ^ ස්ටීවන් ස්වින්ෆර්ඩ් (25 දෙසැම්බර් 2016). "ඔපරේෂන් රක්කා: බ්‍රිටිෂ් ආර්ඒඑෆ් පයිලට්ස් ටු ස්විච් බොමිං රේඩ්ස් ටු 'ද හාට්' ඔෆ් අයිඑස්අයිඑල්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 16 ජනවාරි 2017.
  7. ^ ෆොල්ක්මා කේබිෂ්; රෙයිකෝ පින්කර්ට් (29 මාර්තු 2017). "සිවීලෙ ඔප්ෆර් ඉන් සිරියන්. බුන්ඩෙස්වෙයාර් ඉන් වෙහීයරෙන්ඩන් ලුෆ්ලාග් ඉන්වොල්වියෙර්ට්". තාගෙෂ්ෂවු (ජර්මනිය) (ජර්මානු බසින්). සම්ප්‍රවේශය 29 මාර්තු 2017.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  8. ^ "බැට්ල් ෆො අයිඑස්අයිඑසර්ස් කැපිටල් හීට්ස් අප් ඈස් කුර්ඩිස් ටෲප්ස් සෙකුවර් හියුජ් ගේන්ස් ඉන් රක්කා". 13 ජූනි 2017. සම්ප්‍රවේශය 14 ජූනි 2017.
  9. ^ "යූ.එස්.-බැක්ඩ් සිරියන් ෆෝර්ස් ස්ටාර්ට්ස් බැට්ල් ටු කැප්චර් රක්කා ෆ්‍රොම් ඉස්ලමික් ස්ටේට්". රොයිටර්ස්. 6 ජූනි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=රක්කා_සටන_(2017)&oldid=416901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි