පරිශීලක:Ae Hacker

විකිපීඩියා වෙතින්

පරිශීලක:Ae Hacker/ශීර්ෂය

ගොනුව:AE Hackers.png
විකිපීඩියාවේ සාමාජිකයෙකි.
Anonymous පරිශීලකයා.
පුද්ගලික තොරතුරු
උපතකෑගල්ල
ජාතිය ශ්‍රී ලංකාව
වාසස්ථානකුරුණෑගල
උගත් ශාස්ත්‍රාලයවයඹ රාජකීය විදුහල
වෙබ් අඩවිය[1]

ආයුබෝවන්!![සංස්කරණය]

ආයුබෝවන්!! ඔබව මගේ පරිශීලක පිටුව වෙතට සාදරයෙන් පිලිගනිමි! මගේ වයස අ.වු 17 කි.තවම අද්‍යාපනය ලබන සිසුවෙකි.

=[සංස්කරණය]

විකිපීඩියාවේ[සංස්කරණය]

මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.
මෙම පරිශීලකයා සිංහල විකිපීඩියාවේ පරිපාලකවරයෙකු නොවනමුත් යම් දිනක එසේ වීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරයි.
මෙම පරිශීලකයා translatewiki.net හරහා විකිපීඩියාවේ අතුරු මුහුණත සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සදහා දායකත්වය ලබාදේ.
☺ මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.
si-5 මෙම පරිශීලකයා‍ට සිංහල භාෂාව පිළිබඳ වෘත්තිමය දැනුමක් ඇත.
en-3 මෙම පරිශීලකයාට  ඉංග්‍රීසි භාෂාවේ
ඉහළ
අදියරකින් යුක්තව දායකත්වය 
දැක්විය හැක.
මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.
මෙම පරිශීලකයාට සිංහල විකිපීඩියාව තුළ ස්වයංමුරසංචාරයවන හිමිකම ඇත. (සත්‍යාපනය)
මෙම පරිශීලකට පසුපෙරැළුම් හිමිකම සිංහල විකිපීඩියාව තුල හිමිය. (සත්‍යාපනය)
මෙම පරිශීලකයා පළපුරුදු සංස්කාරකයෙක් වන අතර මෙම සේවා පදක්කම පැළඳීමට ද සුදුස්සෙකි.

මෙම පරිශීලකයා විශේෂාංග ලිපි විකිව්‍යාපෘතියෙහි සාමාජිකයෙකි.

අන්තර්ජාලයේ[සංස්කරණය]

මෙම පරිශීලකයා Google ප්‍රධාන සෙවීම් යන්ත්‍රය ලෙස භාවිතා කරයි.
මෙම පරිශීලකයා තම ප්‍රධාන ඊ-තැපෑල ලෙස Gmail භාවිතා කරයි.
මෙම පරිශීලකයා Google Maps භාවිතා කරයි.
මෙම පරිශීලකයා Mozilla Firefox භාවිතා කරයි.
මෙම පරිශීලකයා සතුව Twitter ගිණුමක් ඇත.
මෙම පරිශීලකයා සතුව Google+ ගිණුමක් ඇත.
HTML-3 මෙම පරිශීලකයා උසස් මට්ටමේ HTML ක්‍රමලේඛකයෙකි.
php-2 මෙම පරිශීලකයා මධ්‍යම මට්ටමේ PHP ක්‍රමලේඛකයෙකි.
මෙම පරිශීලකයා සතුව facebook ගිණුමක් ඇත.

වෙනත්[සංස්කරණය]

Windows logo. මෙම පරිශීලකයා දායකත්වය දක්වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරමිනි.
css-3 මෙම පරිශීලකයාට ඉහළ පෙළේ දහරා විලාශ පත්‍ර දැනුමක් ඇත.
Windows logo. මෙම පරිශීලකයා දායකත්වය දක්වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිත කරමිනි.
<?php මෙම පරිශීලකයාට PHP ඇසුරෙන් ක්‍රමලේඛ කළ හැකිය. ?>
Java-1 මෙම පරිශීලකයා ආරම්භ මට්ටමේ ජාවා ක්‍රමලේඛකයෙකි.
මෙම පරිශිලකයා Twinkleහි උපකාරයෙන් විකිපීඩියාව පරීක්‍ෂා කරයි!
මෙම පරිශීලකයා
පරිශීලක කොටස්කර විකීව්‍යාපෘතියෙහි සාමාජිකයෙකි.
මෙම පරිශීලකයා ස්කයිප් භාවිතා කරයි.
මෙම පරිශීලකයා සැමවිටම නිවැරදි දෙය කරන්නට උත්සාහ කරයි. ඔහු විසින් කරන යම් වරදක් වේ නම්, නොපමාව එය ඔහු වෙත දැනුම්දෙන්න.

තරු සහ පදක්කම්[සංස්කරණය]

මෙම සංස්කාරකවරයා ආධුනික සංස්කාරකවරයෙක් වන අතර මෙම සංස්කාරක තරුව ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලබා සිටී.

Children learn to mimic the vibration of the adults who surround them long before they learn to mimic their words.RsEkanayake 19:40, 8 ජනවාරි 2016 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ae_Hacker&oldid=363854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි