Jump to content

ද්‍රවිඩ භාෂා

විකිපීඩියා වෙතින්
(ද්‍රවිඩ භාෂා පවුල වෙතින් යළි-යොමු කරන ලදි)
ද්‍රවිඩ
භූගෝලීය
බෙදා හැරීම
දක්‍ෂිණ භාරතය
භාෂාමය වර්ගීකරණයද්‍රවිඩ
මූල භාෂාවProto-Dravidian
අනු කොටස්
  • Northern
  • Central
  • Southern
ISO 639-2 / 5dra
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.

ද්‍රවිඩ යනු ලොව ජීව භාෂා කිහිපයක්ම අයත්වන භාෂා පවුලකි. දක්‍ෂිණ භාරතය පුරා මෙම ගණයට අයත් භාෂා ප්‍රධාන වශයෙන් දැකගත හැක. දෙමළ, තෙළිගු, කන්නඩ, අණ්ඩර දෙමළ, මලයාලි යන භාෂා මෙම පවුලට අයත් ප්‍රධාන භාෂා වේ.


වර්ගීකරණයන්

[සංස්කරණය]
ද්‍රවිඩ භාෂා පවුලේ විකසනය
ද්‍රවිඩ භාෂා පවුල
(Dravidian‑திராவிட) 
 දකුණු ඉන්දියානු
 ද්‍රවිඩ භාෂා  
 දකුණු ද්‍රවිඩ භාෂා (SD I)
 (දෙමළ –තුලු -කන්නාඩ ) 
 දෙමළ  

දෙමළ

මලයාලම්

 කොඩාගු 

කොඩාව

කුරුම්බා

කොට

තෝඩ

 කන්නද –බඩාග 

කන්නද

බඩාග

 තුලු 

කොරාග

තුලු (incl. බෙල්ලාරි

කුඩියා

 මදයම-දකුණු
ද්‍රවිඩ භාෂා (SD II) 

 (තෙළුගු–කුයි) 
 ගොන්ඩි–කුයි 
 ගොන්ඩි 

ගොන්ඩි

මඩියා

මුරියා

පර්දාන්

නාගර්චල්

කිර්වාර්

කොණ්ඩා

මුක්ඛා-දෝරා

කුයි

කුවී

කෝයා

මණ්ඩා

පෙන්ගෝ

 තෙළුගු 

තෙලුගු

චෙන්චු

 මධ්‍යම ඉන්දියානු
ද්‍රවිඩ භාෂා  
 (Kolami–Parji) 

නයිකි

කෝලමි

ඔල්ලාරි (ගඩාබා)

දුරුවා

 උතුරු ඉන්දියානු 
ද්‍රවිඩ භාෂා  
 කුරුක් –මල්ටෝ  

කුරුක් (ඔරාඔන් , කිසාන්)

 මල්ටෝ 

කුමර්බාග් පාරියා

සවුරියාa පාරියා

බ්‍රාහුයි

ව්‍යාප්තිය

[සංස්කරණය]
ද්‍රවිඩ භාෂාව වර්ගීකරණය භාවිතාකරන්නන් ස්ථානයන්
දෙමළ දකුණු 70,000,000 Tamil Nadu, Puducherry (including Karaikkal), parts of Andhra Pradesh (Chittoor and Nellore districts), Karnataka (Bangalore, Kolar), Kerala (Palakkad and Idukki districts), Andaman and Nicobar, Hongkong, China, Sri Lanka, Singapore, Malaysia, Saudi Arabia, Kuwait, Oman, Cambodia, Thailand, Mauritius, Seychelles, Australia, South Africa, Germany, Canada, USA, UK, UAE, Myanmar and Réunion, Australia, South Africa, Germany, Canada, USA, UK
කන්නඩ දකුණු 38,000,000 Karnataka, Kerala (Kasaragod district) and Maharashtra (Solapur district, Sangli, Miraj and Latur), Tamilnadu (Salem, Ooty, Chennai),Andhra Pradesh (Ananthpur, Kurnool) and Telangana (Hyderabad Medak and Mehaboobnagar)
මලයාලම් දකුණු 38,000,000 Kerala, Lakshadweep, Mahe district of Puducherry, Dakshina Kannada and Kodagu districts of Karnataka, Coimbatore, Neelagiri and Kanyakumari districts of Tamil Nadu, UAE, United States of America, Saudi Arabia, Kuwait, Oman, United Kingdom, Qatar, Bahrain
තුලු දකුණු 1,700,000 Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kasaragod district)
Beary Bashe දකුණු 1,500,000 Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kasaragod district)
Badaga South 400,000 Tamil Nadu (Nilgiris district)
Kodava South 300,000 Karnataka (Kodagu district)
Kurumba South 220,000 Tamil Nadu (Nilgiris district)
Kanikkaran South 19,000 Tamil Nadu (Nilgiris district) and Kerala
Koraga South 14,000 Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kasaragod district)
Irula South 4,500 Tamil Nadu (Nilgiris district)
Toda South 1,100 Tamil Nadu (Nilgiris district)
Kota South 900 Tamil Nadu (Nilgiris district)
Allar South 300 Kerala
Telugu South-Central 75,000,000 Andhra Pradesh, Telangana, Yanam district of Puducherry, Andaman and Nicobar, parts of Tamil Nadu (Tiruvallur, Krishnagiri, Vellore, Chennai, Coimbatore) and Karnataka (Bangalore, Kolar, Bellary, Singapore, Malaysia, Saudi Arabia, Kuwait, Oman, Thailand, Mauritius, Seychelles, Australia, South Africa, Germany, Canada, USA, UK, UAE, Myanmar)
Gondi South-Central 2,000,000 Madhya Pradesh, Maharashtra, Chhattisgarh, Telangana, Odisha
Muria South-Central 1,000,000 Chhattisgarh, Maharashtra, Odisha
Kui South-Central 700,000 Odisha
Maria South-Central 360,000 Chhattisgarh, Telangana, Maharashtra
Kuvi South-Central 350,000 Odisha
Pengo South-Central 350,000 Odisha
Khoya South-Central 330,000 Andhra Pradesh, Telangana, Chhattisgarh
Pardhan South-Central 117,000 Telangana, Chhattisgarh, Maharashtra, Madhya Pradesh
Chenchu South-Central 26,000 Andhra Pradesh, Telangana
Konda South-Central 20,000 Andhra Pradesh, Odisha
Nagarchal South-Central 7,000 Madhya Pradesh, Chhattisgarh, Maharashtra
Manda South-Central 4,000 Odisha
Kolami Central 115,000 Telangana, Maharashtra
Duruwa Central 80,000 Chhattisgarh
Ollari Central 23,000 Andhra Pradesh, Odisha
Naiki Central 10,000 Andhra Pradesh, Maharashtra
Brahui Northern 4,200,000 Balochistan, Pakistan
Kurukh Northern 2,000,000 Chhattisgarh, Jharkhand, Odisha, West Bengal
Sauria Paharia Northern 120,000 Bihar, Jharkhand, West Bengal
Kumarbhag Paharia Northern 18,000 Jharkhand, West Bengal
"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රවිඩ_භාෂා&oldid=536894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි