තෙළිගු

විකිපීඩියා වෙතින්
තෙලිඟු
తెలుగు
Telugu.svg
උච්චාරණයIPA: [t̪el̪uɡu]
ස්වදේශික වන්නේඉන්දියාව
කලාපයආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, යානම් (පුදුචෙරි) සහ යාබද ප්‍රාන්ත
ජන වර්ගයතෙලිඟු ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 74.0 (2001)[1]
ද්‍රවිඩ
  • දකුණු
    • දකුණු-මධ්‍යම
      • තෙලිඟු භාෂා
        • තෙලිඟු
තෙලිඟු වර්ණමාලාව
තෙලිඟු බ්‍රේල්
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
පහත ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ භූමි:
භාෂා කේත
ISO 639-1te
ISO 639-2tel
ISO 639-3tel
ග්ලොටෝලොග්telu1262  තෙලිඟු[2]
oldt1249  පැරණි තෙලිඟු[3]
ලින්ග්වාස්ෆියර්49-DBA-aa
Idioma telugu.png
තෙලිඟු භාෂාව ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, යානම් (පුදුචෙරි) සඳහා ස්වදේශික වේ.
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

තෙලිඟු (ඉංග්‍රීසිඋච්චාරණය: /ˈtɛlᵿɡ/;[4] తెలుగు [t̪el̪uɡu]) යනු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්‍ය බසයි. 74,000,000කගේ පමණ මව් බසයි. අතීතයේ අණ්ඩර දෙමළ යනුවෙන් හැඳින්වූයේ ද මෙම බසයි.[උපුටාදැක්වීම අවශ්‍යයි]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. තෙලිඟු සඳහා එත්නොලොග් (19වන සංස්., 2016)
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "තෙලිඟු". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/telu1262. 
  3. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "පැරණි තෙලිඟු". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/oldt1249. 
  4. Laurie Bauer, 2007, The Linguistics Student’s Handbook, Edinburgh
"https://si.wikipedia.org/w/index.php?title=තෙළිගු&oldid=409082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි