කොළොම්පූර්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
කොළොම්පූර් | |
---|---|
අධ්‍යක්ෂණය | දිනේෂ් ප්‍රියසාද් |
රචනය | දිනේෂ් ප්‍රියසාද් |
තිර රචනය | දිනේෂ් ප්‍රියසාද් |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | ලාලින්ද්‍ර විජේවික්‍රම(ලාලින්ද්‍ර චිත්‍රපට) |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ දිල්හානි ඒකනායක |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා දිනේෂ් ප්‍රියසාද් |
සංස්කරණය | දිනේෂ් ප්‍රියසාද් |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | ඩිල් ෆ්‍රොසෙස් ඉන්ටර්නැෂනල්
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 143 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ආදායම | දින 100> |
රංගනය
[සංස්කරණය]- බන්දු සමරසිංහ - ඒ.එස්.පී.බන්දු සමරසිංහ
- ටෙනිසන් කුරේ - ටෙනී/බන්දු/මදාවියා/ඇමැති/අධ්‍යක්ෂ/වෙළෙන්දා/ගොවියා/නපුංසකයා
- ෆ්‍රෙඩී සිල්වා - ෆ්‍රෙඩී
- විමල් කුමාර ද කොස්තා - කොස්තා පල්
- ටෝනි රණසිංහ
- රොබින් ප්‍රනාන්දු - ආරාධිත රඟපෑම
- මොරින් දහනායක
- පියදාස විජේකෝන්
- රෙක්ස් කොඩිප්පිලි - පොලිස් නිළධාරි-ආරාධිත
- තිලක් රණතුංග
- රෝයි ජයවර්ධන
- නිහාල් පෙරේරා
- කීර්ති රංජිත් පීරිස්
- ජීවක සම්පත්
- කුමාර තිලකරත්න
- එස්. ප්‍රේමරත්න
- රත්නවීර සත්කුමාර
- රංජන තරංග
- චරිත ප්‍රියන්ත
- චන්ද්‍රකුමාර තල්පාවිල
- ගෞතමදාස ද සිල්වා
- ඩන්ස්ටන් ද සිල්වා
- තිලකා දැරණියගල
- මානෙල් චන්ද්‍රලතා
- සෝමපාල රත්නායක
- ලාල් පීරිස්
- රංජිත් පෙරේරා
- එච්. එස්. පෙරේරා
- කොලින් හර්බට් කහවිට
- නිරන්ජන් පන්නිපිටිය
- සුනිල් හෙට්ටිආරච්චි - ප්‍රධාන ආරක්ෂක
- සිසිර කුමාරතුංග
- අයන්ත
- ජීවනී ගීතිකා
- රිසානා ගර්සි
- වරුණි කර්තේලිස්
- රූපිකා විජේතුංග
- තිලකා සෙනෙවිරත්න
- ජෝර්ජ් මනතුංග
- ෆැන්ක්ලීන් රූප්
- ලූෂන් ෆොන්සේකා
- රෝහණ වීරසිංහ
- ඩිලාන් පෙරේරා
- ජූඩ් සමන්ත
- පියතිලක අතපත්තු
- සනත් කුමාර
- ජනිත් අසංග
- ජයලත් සිල්වා
- ජයලත් ප්‍රනාන්දු
- ආරියදාස ගුරුගේ
- ජනක සඳරුවන් ෆොන්සේකා
- තරිඳු ද සිල්වා
- විනුරි විජේවික්‍රම
- දිනක්ෂි ප්‍රියසාද්
- ශේෂද්‍රි ප්‍රියසාද්
- ශනුද්‍රි ප්‍රියසාද්
- හඳුන්වාදීම - හරිජා කවිශානි
ගීතයන්
[සංස්කරණය]- සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
- ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඊස්ටන් රෙකෝඩින්
- ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද, කරුණාරත්න අබේසේකර
- නෙළුම් මානෙල් මඩේ පිපිලා - ලතා වල්පොල
- කොහෙන් කොහොම හරි - වෝල්ටර් ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා
- ටිපි ටිපි ටින්ටි පිටිං - ඩෙරික් ද සිල්වා
- මම වෙට්ටුකාරයා - වෝල්ටර් ප්‍රනාන්දු
- අම්බානක ගුටි කාලා - උරේෂා රවිහාරි වික්‍රමසිංහ , වෝල්ටර් ප්‍රනාන්දු, මොරිස් දහනායක, ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, ලතා වල්පොල
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා සහාය - යාපා විජයබණ්ඩාර, චමින්ද පතිරණ, ෆැන්ක්ලීන් රූප්, ශාන්ත මයිකල්, සෝමදාස පෙරේරා
- සහාය අධ්‍යක්ෂණය - ලාල් පන්නිපිටිය, ලාල් ප්‍රියදේව
- සංස්කරණ සහාය - ලාල් ප්‍රියදේව
- අංග රචනය - මනෝ සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය - පද්මසිරි ද සොයිසා සහාය- ජූඩ් සමන්ත, හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්ෂණය, මාරක පිමි දර්ශන - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්, එෆ්. සතිෂ් කුමාර්
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
- ශබ්දාගාර ශිල්පීන් - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්දකුමාර
- රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර් නැෂනල්
- වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
- රසායනාගාර ශිල්පීන් - චමින්ද පෙරේරා, මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
- සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
- නිෂ්පාදන කළමනාකරු - ජෝර්ජ් මනතුංග
- දළ සේයාපට ඡේදනය - චමින්ද එස්. පෙරේරා
- නිෂ්පාදක විධායක - ප්‍රියන්ත ලොකුමාන
- නාමාවලිය - ජයන්ත ලියනගේ, සිල්වර්රීඩ් ඇසෝසියේටඩ්, මහරගම
- කැමරා උපකරණ සැපයීම - ඩිල් වික්විප්, ෆිල්ම් ලොකේෂන් සර්විස්
- කොණ්ඩා මෝස්තර - වික්ටර් ලොයිඩ්
- රංගභූමි ශබ්ද විකාශනය, අමතර ශබ්ද - ජෝර්ජ් මනතුංග
- ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය
- ප්‍රයෝග දර්ශන සහාය - ශ්‍රිරාණි ප්‍රියසාද්
ප්‍රදර්ශනය
[සංස්කරණය]ප්‍රදර්ශනය - සැවෝයි, ඉම්පාලා ප්‍රමුඛ සිනමා ශාලා 15 ක ප්‍රදර්ශනය විය ධාවන කාලය - විනාඩි 143 - දිග අඩි 12870 - පිටපත් 15
විශේෂතාව
[සංස්කරණය]සිනමාශාලා 6 ක දින 100 ඉක්මවා තිරගත විය.