Jump to content

ඇනටෝලියාව

විකිපීඩියා වෙතින්

භූගෝල විද්‍යාවෙහි සුළු ආසියාව (ග්‍රීක: මික්රා ආෂියා වෙතින් [මික්රා ආෂියා] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "කුඩා ආසියාව"; නවීන තුර්කි: කුචුච් ආසියා), ආසියානු තුර්කිය, ඇනටෝලියානු අර්ධද්වීපය හෝ, ඇනටෝලියානු සානුව ලෙසින් හැඳින්වෙන, ඇනටෝලියාව ( ග්‍රීක් භාෂාව වෙතින් අනතොලී, [ඇනතෝල්] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "නැගෙනහිර" හෝ "(හිරු)උදාව"; නවීන තුර්කි: අනදොලු), යනු ආසියාවෙහි බටහිරතම නෙරායෑම වන අතර, වර්තමාන තුර්කියෙහි බහුතර භූමි ප්‍රමාණයක් මෙය විසින් සදයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනටෝලියාව&oldid=377680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි