ඇනටෝලියාව
Jump to navigation
Jump to search
භූගෝල විද්‍යාවෙහි සුළු ආසියාව (ග්‍රීක: මික්රා ආෂියා වෙතින් [මික්රා ආෂියා] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "කුඩා ආසියාව"; නවීන තුර්කි: [කුචුච් ආසියා ] Error: {{Lang}}: text has italic markup (help)), ආසියානු තුර්කිය, ඇනටෝලියානු අර්ධද්වීපය හෝ, ඇනටෝලියානු සානුව ලෙසින් හැඳින්වෙන, ඇනටෝලියාව ( ග්‍රීක් භාෂාව වෙතින් අනතොලී, [ඇනතෝල්] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "නැගෙනහිර" හෝ "(හිරු)උදාව"; නවීන තුර්කි: [අනදොලු] Error: {{Lang}}: text has italic markup (help)), යනු ආසියාවෙහි බටහිරතම නෙරායෑම වන අතර, වර්තමාන තුර්කියෙහි බහුතර භූමි ප්‍රමාණයක් මෙය විසින් සදයි.