සවුත් පෝල් ටෙලෙස්කෝප්
Appearance
Alternative names | SPT |
---|---|
Part of | Amundsen–Scott South Pole Station Event Horizon Telescope |
Location(s) | දක්ෂිණ ධ්‍රැවය, Antarctic Treaty area |
Coordinates | 89°59′22″S 45°00′00″W / 89.9894°S 45°Wඛණ්ඩාංක: 89°59′22″S 45°00′00″W / 89.9894°S 45°W |
Altitude | 2,000,000,000,000,000.8 km (6.5616797900262×1018 ft)[1] |
Built | නොවැම්බර් 2006–පෙබරවාරි 2007[2] |
First light | 16 පෙබරවාරි 2007 |
Telescope style | Gregorian telescope රෙදෙවු තෙලික්සුව cosmic microwave background experiment [3] |
Diameter | 10.0 m (32 ft 10 in)[3][4] |
Secondary diameter | 1 m (3 ft 3 in) |
Mass | 280 t (280,000 kg)[1] |
Angular resolution | 1 |
Collecting area | 78.5 m2 (845 sq ft) |
Mounting | altazimuth mount [3] |
Replaced | Antarctic Submillimeter Telescope and Remote Observatory |
Website | pole.uchicago.edu |
Related media on Commons | |
සවුත් පෝල් ටෙලෙස්කෝප් (ඉංග්‍රීසි: South Pole Telescope, SPT) යනු 10-මීටර (390 in) විෂ්කම්භයක් ඇති දුරේක්ෂයකි. පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේ Amundsen–Scott South Pole Station ය. මෙම දුරේක්ෂය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මයික්‍රෝ තරංග, millimeter-wave, සහ submillimeter-wave කලාප නිරීක්ෂණය කරයි. කොස්මික් මයික්‍රෝ වේව් බැක් ග්‍රවුන්ඩ් (CMB) වෙතින් එන දුර්වල diffuse emission අධ්‍යයන මෙහි ප්‍රධාන අරමුණක් වෙයි.[5]
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "South Pole Telescope eyes birth of first massive galaxies". 14 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2017.
- ^ "South Pole Telescope Public Pages". සම්ප්‍රවේශය 21 ජූනි 2015.
- ^ a b c "SPT instrumentation". සම්ප්‍රවේශය 7 ඔක්තෝබර් 2017.
- ^ "Telescope Optics". සවුත් පෝල් ටෙලෙස්කෝප්. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2017.
- ^ J. E. Carlstrom; P. A. R. Ade; K. A. Aird; et al. (මැයි 2011). "The 10 Meter South Pole Telescope". Publications of the Astronomical Society of the Pacific (ඉංග්‍රීසි බසින්). 123 (903): 568–581. arXiv:0907.4445. Bibcode:2011PASP..123..568C. doi:10.1086/659879. ISSN 0004-6280. Wikidata Q56603073.
භාහිර සබැඳි
[සංස්කරණය]සවුත් පෝල් ටෙලෙස්කෝප් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- සවුත් පෝල් ටෙලෙස්කෝප් නිල වෙබ් අඩවිය
- Life at the South Pole – Blog of Keith Vanderlinde, who operated the telescope during the 2008 season