වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් Волгоград | |
---|---|
City[1] | |
Volgograd | |
Top-down, left-to-right: The Motherland Calls on Mamayev Kurgan, the railway station, Eternal flame, The Metrotram, Gerhardt's Mill, Central embankment | |
රුසියාව තුල වොල්ගාග්‍රාද් හී පිහිටීම | |
ඛණ්ඩාංක: 48°42′31″N 44°30′53″E / 48.70861°N 44.51472°Eඛණ්ඩාංක: 48°42′31″N 44°30′53″E / 48.70861°N 44.51472°E | |
රට | රුසියාව |
ෆෙඩරල් විෂය කොටස් | Volgograd Oblast[2] |
Founded | 1589[3] |
City status since | 1780[1] |
ආණ්ඩුව / පරිපාලනය | |
• ඉහළම අධිකරණය | City Duma[4] |
• Head[4] | Vladimir Marchenko[5] |
සරිය | |
• මුළු | 859.35 කිමී2 (331.80 සතරැස් සැත) |
උන්නතාංශය | 80 මී (260 අඩි) |
ජනගහණය(2010 Census)[6] | |
• මුළු | 1,021,215 |
• ඇස්තමේන්තුව (2018)[7] | 1,013,533 (−0.8%) |
• අනුස්ථිතිය | 12th in 2010 |
• ඝණත්වය | 1,200/කිමී2 ( 3,100/වර්ග සැත) |
• පරිපාලනමය වශයෙන් අනුයුක්ත කොට ඇත්තේ | city of oblast significance of Volgograd[2] |
• Capital of | Volgograd Oblast[2], city of oblast significance of Volgograd[2] |
• Urban okrug | Volgograd Urban Okrug[8] |
• Capital of | Volgograd Urban Okrug[8] |
වේලා කලාප | [9] (UTC+3) |
තැපැල් කේත(ය)[10] | 400000–400002, 400005–400012, 400015–400017, 400019–400023, 400026, 400029, 400031–400034, 400036, 400038–400040, 400042, 400046, 400048–400055, 400057–400059, 400062–400067, 400069, 400071–400076, 400078–400082, 400084, 400086–400089, 400093, 400094, 400096–400098, 400105, 400107, 400108, 400110–400112, 400117, 400119–400125, 400127, 400131, 400136–400138, 400700, 400880, 400890, 400899, 400921–400942, 400960–400965, 400967, 400970–400979, 400990–400993 |
දුරකතන කේත(ය)| | +7 8442 |
City Day | Second Sunday of September[1] |
වෙබ් අඩවිය | volgadmin.ru |
වොල්ගාග්‍රාද් ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු රුසියාවේ පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2024 දි ) 1,018,898 ක් විය.
වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын ) වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය.
වොල්ගාග්‍රාද් නගරය වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත් ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හමුදාවට එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( ස්ටලින්ග්‍රාද් සටන / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.
මූලාශ්‍ර
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ a b c Charter of Volgograd, Preamble
- ^ a b c d Law #139-OD
- ^ Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. pp. 81–83. ISBN 5-7107-7399-9.
- ^ a b Charter of Volgograd, Article 22
- ^ "Руководители". volgadmin.ru. සම්ප්‍රවේශය 29 January 2023.
- ^ රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය (2011). Всероссийская перепись населения 2010 года. Том 1 [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය, වෙළුම. 1]. Всероссийская перепись населения 2010 года [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය] (රුසියානු බසින්). ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය.
- ^ "26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года". රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය. සම්ප්‍රවේශය 23 ජනවාරි 2019.
- ^ a b Law #1031-OD
- ^ "Об исчислении времени". Официальный интернет-портал правовой информации (Russian බසින්). 3 June 2011. සම්ප්‍රවේශය 19 January 2019.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ Почта России. Информационно-вычислительный центр ОАСУ РПО. (Russian Post). Поиск объектов почтовой связи (Postal Objects Search) (රුසියානු බසින්)
භාහිර සබැඳි
[සංස්කරණය]- Volgograd හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- විකිචාරිකා තුළ වොල්ගාග්‍රාද් සංචාරක මාර්ගෝපදේශනය
- (රුසියානු බසින්) Official website of Volgograd
- (රුසියානු බසින්) Unofficial website of Volgograd සංරක්ෂණය කළ පිටපත 2020-12-08 at the Wayback Machine
- Volgograd tourist information
- Sights of Volgograd
- (ජර්මන් බසින්) Stalingrad – Bilder einer erbitterten Schlacht සංරක්ෂණය කළ පිටපත 2021-12-24 at the Wayback Machine
- Volgograd State University
- "Tsaritsyn". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). 1911.