Jump to content

ජනවර්ග

විකිපීඩියා වෙතින්
(Race (classification of human beings) වෙතින් යළි-යොමු කරන ලදි)
මානව වර්ග
පිළිබඳ ලිපි මාලාවක කොටසකි
ප්‍රධාන මාතෘකා
මානව වර්ග (Race)
ජනවර්ගය සහ ප්‍රවේණි විද්‍යාව
මිනිස් ජානමය විවිධත්වය
ඓතිහාසික මිනිස් වර්ගීකරණ
ජනවර්ගය සහ සෞඛ්‍යය
ජනවර්ගය සහ බුද්ධි මට්ටම
සමාජීය
Social interpretations of race
වර්ගවාදය
වාර්ගික වෙන්කිරීම
අන්තර්වාර්ගික විවාහ වලට එරෙහි නීති
විද්‍යාත්මක වර්ගවාදය
Racial profiling
එක්සත් ජනපදයෙහි ජනවාර්ගිකත්වය
බ්‍රසීලයෙහි ජනවාර්ගිකත්වය
සබැඳි
ජනවාර්ගික කණ්ඩායම්
මිනිස් පරිණාමය
ප්‍රවේණි විද්‍යාව
වර්ගවාදය සමග සබැඳි මාතෘකා
ප්‍රවර්ගය:ජනවර්ග
මයර්ස් කොන්වර්සේශන්ස් ලෙක්සිකෝන් නමැති ජර්මානු විෂ්වකෝෂයට (1885-90) අනුව ලොව "ප්‍රධාන ජනවර්ග තුනෙහි" භූගෝලීය ව්‍යාප්තිය.
වැඩිම භූගෝලීය වපසරියක් පුරා පැතිර ඇත්තේ මොංගලොයිඩ් ජනවර්ගයයි. ඇමරිකාවන්, උතුරු ආසියාව, ගිණිකොණ ආසියාව, සහ ආක්ටික් කලාපයද, මධ්‍යම ආසියාව සහ පැසිෆික් දූපත් ද පුරා මොංගලොයිඩ් ජනවර්ගය ව්‍යාප්තව ඇත.

ශාරීරික හා සාමාජීය ගතිලක්ෂණ මත පදනම්ව මිනිසුන් වර්ගීකරණය කිරීමේ පද්ධතියක් 17 වැනි සියවසේ යුරෝපයේ දී නිර්මාණය විය. මේ අනුව, සමේ වර්ණය සහ රූපානුදර්ශවල වෙනස්කම් අනුව මිනිසුන් විවිධ ජනවර්ග (ඉංග්‍රීසි: Races) වලට බෙදීම සිදුකෙරුනි. මෙලෙස බෙදන ලද ජනවර්ග තුල ඇතැම් ශාරීරික සමානකම් තිබුනද, නවීන විද්‍යාත්මක මතය වන්නේ මෙම වර්ගීකරණයන්ට කිසිදු ජෛවවිද්‍යාත්මක අර්ථයක් නැති බවයි. මෙනිසා වර්තමානයේ දී මෙම සංකල්පය හුදෙක්ම සමාජීය නිර්මාණයක් ලෙස සැළකේ. ඇතැම් ජනවර්ග අනෙක් ජනවර්ග වලට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වේ යැයි යන විශ්වාසය වර්ගවාදය නම්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජනවර්ග&oldid=697310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි