නිල්
Jump to navigation
Jump to search
Blue | ||
---|---|---|
— වර්ණාවලී ඛණ්ඩාංක — | ||
තරංග ආයාමය | 440–490 nm | |
සංඛ්‍යාතය | ~680–610 THz | |
— පොදු ගම්‍යාර්ථ — | ||
ice, water, sky, sadness, winter, police, royalty, boys, cold, calm, magic, trueness,conservatism (universally), liberalism (US), and capitalism | ||
![]() | ||
හෙක්ස් ත්‍රිකය | #0000FF | |
sRGBB | (r, g, b) | (0, 0, 255) |
HSV | (h, s, v) | (240°, 100%, 100%) |
මූලාශ්‍රය | HTML/CSS[1] | |
B: [0–255] (බයිට්) වෙත ප්‍රමතකෘත කොට | ||
නිල් වර්ණය දළ වශයෙන් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ 440-490 nm අතර පිහිටයි. ප්‍රාථමික වර්ණයක් ලෙසද නිල් වර්ණය හඳුනාගනු ලබයි. නිල් වර්ණයේ අනුපූරකය ලෙසින් HSV Colour Wheelහි හැඳින්වෙන්නේ කහ වර්ණයයි. සාම්ප්‍රදායික රතු කහ නිල් වර්ණ (RYB) වලද නිල් ප්‍රාථමිකයක් ලෙස හඳුන්වන අතර අනුපූරකය ලෙසින් ගැනෙන්නේ තැඹිලි වර්ණයයි.
<references>