ද්‍රවිඩ ජනයා
පෙනුම
දකුණු ඉන්දියාවෙහි වර්තමානයේදී ද්‍රවිඩ භාෂා කථා කරන ප්‍රදේශ | |
| මුළු ජනගහණය | |
|---|---|
| දළ වශයෙන්. 217 මිලියන | |
| සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ | |
| භාෂා | |
| ද්‍රවිඩ භාෂා | |
| ආගම | |
| හින්දු ආගම, ජෛන ආගම, බුද්ධාගම, ඉස්ලාම්, ජුදා ආගම, ක්‍රිස්තියානි ආගම | |
| ආශ්‍රිත වාර්ගික කණ්ඩායම් | |
| බ්‍රාහුයි ජනයා · ගොන්ඩී ජනයා · කන්නඩවරුන් · කෝඩාවාවරුන් · මලයාලිවරුන් · තෙලුගූ · දෙමළ · ටුලුවාවරුන් · |
ද්‍රවිඩ ජනයා හෝ ජනතාව යනු, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂා දේශීය වශයෙන් කථාකරන ප්‍රකීර්ණක ජන කණ්ඩායම් හැඳින්වීම සඳහා භාවිතා කෙරෙන පදයකි.